Ubata kohenda mewwa![]()
strait out of scurvy's book, scurvy wiya sahena set ekak inspire karala ban den u wage un hema tenama

මාත් දාන්නද මගේ ෆෙරාරියේ,බුගාටියේ,ලම්බෝගිනියේ ෆොටෝ ටිකක්
කෙල්ලෝත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා ටිකක්.
උඹේ කටු ෆෝර්ඩ් බෙලෙක්කේ කැලේ ඒවාට.![]()

ෆෙරාරි, බුගාටි, ලැම්බෝ උඹ පදින්නේ ස්විමින්ග් පූල් එකේද?![]()
නැ
අයි එක කියවල බලහන්
කෙල්ලොත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා. වෙනමයි
වාහන ටිකේ වෙනම ෆොටෝ දාන්නද කියල ඇහුවේ.වාහන ඉතින් ගරාජ් එකේ තමයි දාලා තියෙන්නේ,
(මන් කිවේ ගෙදර වාහන පාර්ක් කරලා තියෙන ගරාජ් එක)

ඔව් ඉතින් වාහන තිබුනට උඹට ලයිසන් තියෙන එකක්යැ.![]()

ලයිසන් ඕනේමද බන් වාහන පදින්න
ලයිසන් නම් තියෙනවා.
දැන් කියපන් එක bike licence විතරක් තියෙන එකක් කියල.![]()