අලුත්_පෝන්එකක් ද

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පොඩි ගනන් වලට ඇන්ඩ්‍රොයිඩ් ඒවා ගන්න එපා බන්.
    සති 3 විතර පස්සේ ෆෝන් එක පොලේ ගහන්න හිතෙයි උබට.
    රු.30000.00 උඩවත් වියදම් කරපන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවානම්.

    ow eka aththa.bt 20ta wage thiyna galaxy core prime mkakda ekath hodai.
    512 ram android walata hodatama madi.