අලුත්_පෝන්එකක් ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අලුත්_පෝන්එකක් ද

    මචංලා අද පෝන් එකක් ගන්න ගියා කඩේට. ඒ කඩේ අයියා කිව්වා මෙන්න මේක අලුතින් ඇවිත් තියෙනවා පට්ට භාණ්ඩවක් කියලා.. රැ. 13500 යි කිව්වා වන්නියර් වොරන්ටිත් එක්ක.. මේ පෝන් එක පාවිච්ච කරන අය ඉන්නවනං හොද නරක ටිකක් කියන්නකෝ..

    samsung j1

    1292015103538AM_635_samsung_galaxy_j1.jpeg

    මං ඔය පොන් ගැන වැඩිය දන්නැති නිසා අහන්නේ.. ඒකයි.. හොදද නරකද කියල වත් කියන්න:oo:

    th
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Awulak naha macho.. But ram eka 512mb. Thawa 1500 rs daala eka paara Core prime ekak ganin. Lolypop ekath gahanna puluwan.. Contact 0727482288.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි ගනන් වලට ඇන්ඩ්‍රොයිඩ් ඒවා ගන්න එපා බන්.
    සති 3 විතර පස්සේ ෆෝන් එක පොලේ ගහන්න හිතෙයි උබට.
    රු.30000.00 උඩවත් වියදම් කරපන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවානම්.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    mama gatta ban 11500 huwawei ekak , dan 2 months wage use karanawa, awlak na ne. Huawei honer bee.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය වගේ ගානකට පට්ට 4n ගන්න බෑ බන් .. ගානට හරියන තමන්ට ගැලපෙන එකක් ගනින් .. උබ වැඩියෙන් කරන්නේ මොනවද කියල බලල ඒවට හරියන්න ගනින් .. 4to ගන්නවද , game ගහනවද , ගොඩක් app දානවද , film දාගන්නද මොනවටද use කරනේ කියල කියපන් බලපන් ..

    ඔකේ RAM එක 512mb හින්ද අරව මේවා app ගොඩක් run කරන බැරිවයි එක පාර ..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය වගේ ගානකට පට්ට 4n ගන්න බෑ බන් .. ගානට හරියන තමන්ට ගැලපෙන එකක් ගනින් .. උබ වැඩියෙන් කරන්නේ මොනවද කියල බලල ඒවට හරියන්න ගනින් .. 4to ගන්නවද , game ගහනවද , ගොඩක් app දානවද , film දාගන්නද මොනවටද use කරනේ කියල කියපන් බලපන් ..

    ඔකේ RAM එක 512mb හින්ද අරව මේවා app ගොඩක් run කරන බැරිවයි එක පාර ..

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය වගේ ගානකට පට්ට 4n ගන්න බෑ බන් .. ගානට හරියන තමන්ට ගැලපෙන එකක් ගනින් .. උබ වැඩියෙන් කරන්නේ මොනවද කියල බලල ඒවට හරියන්න ගනින් .. 4to ගන්නවද , game ගහනවද , ගොඩක් app දානවද , film දාගන්නද මොනවටද use කරනේ කියල කියපන් බලපන් ..

    ඔකේ RAM එක 512mb හින්ද අරව මේවා app ගොඩක් run කරන බැරිවයි එක පාර ..

    හොද එකක් කියහංකෝ 16 කට අඩුවෙන්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    Android gannawanam aduma 25kata 30kata wath ganin. eta wada adu ewa gaththoth umbata smart phone epa wei tika dawasak yaddi. wiyadam karanne 20kata aduwen nam Windows phone ekakata yana eka hondai.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    ඔය වගේ ගානකට පට්ට 4n ගන්න බෑ බන් .. ගානට හරියන තමන්ට ගැලපෙන එකක් ගනින් .. උබ වැඩියෙන් කරන්නේ මොනවද කියල බලල ඒවට හරියන්න ගනින් .. 4to ගන්නවද , game ගහනවද , ගොඩක් app දානවද , film දාගන්නද මොනවටද use කරනේ කියල කියපන් බලපන් ..

    ඔකේ RAM එක 512mb හින්ද අරව මේවා app ගොඩක් run කරන බැරිවයි එක පාර ..

    apps godak newei ban. System ekatama gannawa 250-300 mb withara. eta passe basic apps tikata ithuru tika giyata passe kisi deyak karaganna be. call ekak gannath peyak withara yai.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    apps godak newei ban. System ekatama gannawa 250-300 mb withara. eta passe basic apps tikata ithuru tika giyata passe kisi deyak karaganna be. call ekak gannath peyak withara yai.

    වෙන්න ඇති බන් .. මන් ඉතින් ඕක වෙන්ව කියල දන්නා හින්ද ඒ ගොන් වැඩේ කරේ නෑ .. ඒ ගාන smart 4n එකක් ගන්නවට වඩා හොදයි Nokia 1100 එකක් තියාගන්ව ... මම එහම තියාගෙන සල්ලි ටිකක් හම්බුනාම හොද එකක් ගත්තේ .. :):)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    වෙන්න ඇති බන් .. මන් ඉතින් ඕක වෙන්ව කියල දන්නා හින්ද ඒ ගොන් වැඩේ කරේ නෑ .. ඒ ගාන smart 4n එකක් ගන්නවට වඩා හොදයි Nokia 1100 එකක් තියාගන්ව ... මම එහම තියාගෙන සල්ලි ටිකක් හම්බුනාම හොද එකක් ගත්තේ .. :):)

    11ta wage Huawei ekak ganin second phone eka widihata. Maara Durable, Wadiya Apps danna yanna epa. mama Viber witharai use karanne, Battery eka 2days tiyenawa normal use.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    11ta wage Huawei ekak ganin second phone eka widihata. Maara Durable, Wadiya Apps danna yanna epa. mama Viber witharai use karanne, Battery eka 2days tiyenawa normal use.

    දැන් තියනව බන් මට එකක් sony xperia c3 .. මම කිව්වේ ඉස්සර ..:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Performance madi ganna epa ...shop ake aun kiwwata ganna epa..gaththata passe dawasak use kalath oka used 4n akak wenne aka nisa gannakota hoda akakma ganna