අලුත්_Browser_එකක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,297
    20,676
    113
    Panadura
    දාගෙන බැලුව දෙමලෝ :( :( :(
    අපරාදෙ slt ස්ලෝ වෙලා ස්පීඩ් කිව්ව නිසා ඩොන්ගලේ දාගෙන බෑව.. :( :( :(
    අපරාදෙ ඩේට.. :( :( :(
    ඔයිට වඩා ස්පීඩ් එකෙන් ක්‍රොම් එකෙන් එලකිරිය ලෝඩ් වෙනව :growl: :growl: :growl:
    ට්විටර් ගියාම අකුරු විතරයි ලෝඩ් වෙන්නෙ :growl: :growl: :growl:
    maxthon nitro එක දාගනිං :( :(
    මේක වැඩක් නෑ... අපරාදෙ බාන්න ගිය ඩේට ටික :oo: :oo:

    :(:(:(