අලුතින් ආවෝ

ElakiriPusa

Member
Mar 29, 2015
43
7
0
ඔන්න මාත් එලකිරියට ආවා. බොහොම අමාරුවෙන් නමක් දාගත්තෙත්. දාන දාන නම කව්රුහරි ඊට කලින් අරගෙන. පින්තුර දාල තෙඩ් එකක් එහෙම දාන්න හිතන් ඉන්නේ. ඊට කලින් වැඩ ටික ඉගෙන ගන්න ඕන. දන්නා කෙනෙක් ලස්සනට තෙඩ් දාන හැටි කියල දුන්නොත් ලොකු උදවුවක්. එහෙනම් හැමෝටම ජය වේවා !
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මාත් එලකිරියට ආවා. බොහොම අමාරුවෙන් නමක් දාගත්තෙත්. දාන දාන නම කව්රුහරි ඊට කලින් අරගෙන. පින්තුර දාල තෙඩ් එකක් එහෙම දාන්න හිතන් ඉන්නේ. ඊට කලින් වැඩ ටික ඉගෙන ගන්න ඕන. දන්නා කෙනෙක් ලස්සනට තෙඩ් දාන හැටි කියල දුන්නොත් ලොකු උදවුවක්. එහෙනම් හැමෝටම ජය වේවා !

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=8

    meke tyena stick karapuwa kiyawanna :yes::cool: