Vacancy for a lecturer - Elakiri Community

hasithayad

Well-known member
  • Sep 28, 2011
    26,341
    1
    39,805
    113
    මේකට @erozan @2osama වගේ 8000ට රාජපුක්සලට කඩේ යන පොන්න රැලක් ආව. ඊට පස්සෙ තමයි ත්‍රෙඩ් දැමිල්ලත් එපා උනේ
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,407
    1,410
    113
    Kandy
    දැන් ගොඩක් ඉන්නෙ ට්‍රැක පැනපු http ල හරිහමං කමෙන්ට් එකක්වත් දාගන්න බැරි උන්, පරණ එවුන් එකෙක්වත් නෑ, අනික උන්ට ඉස්සර වගේ ලියන්න වෙලාවක් නැතුවත් ඇති, දැන් ඉන්න http ල එක්කො දකින දකින තැන ගෑනු වගේ කෙහෙවලු පටලගන්නව, ලොන්ත ගොසිප් දාන්න, බඩ ගියාම ත්‍රෙඩ් දාන්න වගේ ඒව විතරයි දන්නෙ :rofl:
    එයාලට හරි වටිනාකමක් දුන්නොත් එයාලා වෙලාව හදාගෙන හරි ඇවිත් threads දායි කියලා මම හිතනවා. මෙකේ වැඩේ තියෙන්නේ Gossip threads නේ අපේ උන් උඩට ගන්නේ
    GT හිටපු ගමන් එක පාරට අපිට කෙලිනව 😂 ඉතින් මුගෙ සයිට් උස්සන්න අපේ ටයිම් නාස්ති කරගෙන හොද පෝස්ට් එකෙක් වත් දාන්න ආස නෑ. අතරින් පතර තියෙනව. පරන මෙම්බර්ස් ල තමයි වටින ඒව ගොඩක් දාන්න ටයිම් නාස්ති කලේ, දැන් උන් හොයාගන්නත් නෑ, උන් එන්න ආසත් නෑ.
    ඒ ගැන හිතන්න එපා, Community service එකක් විදියට හිතලා පටන් ගමු. Knowledge එක share කරගමු. මිනිස්සුන්ගේ Atitude එක වෙනස් කරන්න effort එකක් දෙමු. එක මාරම satisfaction එකක්? What do you say?
    මේකට @erozan @2osama වගේ 8000ට රාජපුක්සලට කඩේ යන පොන්න රැලක් ආව. ඊට පස්සෙ තමයි ත්‍රෙඩ් දැමිල්ලත් එපා උනේ
    Just ignore them.