මීට අවුරුදු කීපයකට කලින් , ඒ කිව්වේ 2015 - 2018 වගේ කාලේ එලකිරියට මම එනකොට මේකේ මාරම වටින threads ටිකක් post උනා. හැමදාම ඇවිත් කියවන්න ඉගෙන ගන්න දෙයක් තිබුනා. සමහර දේවල් life එකට , සමහර දේවල් සමාජය ගැන. හැබැයි මේ මේ ටික කාලෙක ඉදලා ඊ හැමදේම නැති වෙලා ගිහින් නිකන් ගොසිප් විතරක් එකතු වෙන තැනක් වේලා තියනවා.
මට මෙයා මෙහෙම කරා , මට මැරෙන්න හිතෙන්වා, අරක කරන්න තියෙනවා , ඔය වගේ බහුබූත තමයි ගොඩක්ම වැඩි . ඔවා තිබුනට කමක් නෑ හැබැයි සීමාවකට. අනික තමයි තමන්ගේ දේවල් වලට උත්තර හොයන්න එන සෙට් එකකුත් ඉන්නවා. අනිත් අයගේ දේවල් ගැන නිකන් bump එකක් වත් දෙන්නේ නැති අයත් ඉන්නවා. දේශපාලනේ හැමතැනම කියෝන අය හිටියට දැන් නම් ඒක ටිකක් අඩුයි . අනිත් අය තමයි youtube channel හදාගෙන views ගන්න මේකෙ post දාන අය.
ඒ කාලේ මට මතකයි , මගෙ පලවෙනි කාර් එක ගන්න විස්තර දැන ගන්න මෙකේ වැදගත් ලිපි ගොඩාක් තිබුනා, Raththran අයියලා එහෙම සෑහෙන්න වටින ලිපි ලිව්වා, ඒ වගේම වලි ත් ගියා, ඒවා ඒ උනාට මරම ජොලි. එලකිරියේ ඇඩ්මින් එහෙමත් මාරම වටින ලිපි ටිකක් දැම්මා , දැන් ඒවත් දකින්න නෑ.
ඒ වගේ පොස්ට් දාපු අය දැන් මේකේ නැති තරම් , ආයම එලකිරිය ඒ පරන තැනට ගෙන්න අපි try එකක් දුන්නොත් මොකද? ඔයාලගේ Comment / feedback මේකට දාන්න. Adminලා සෙට් එක පුලුවන් නම් , ඒ වැලියුබල් membersla ගේ contacts ඇතිනේ , ඒවාට msg එකක් මේල් එකක් දාන්න , ආය එන්න කියලා , මේ thread එකත් refer කරන්න . අපේ හැමෝගෙම request එකක් කියලා.
අපි සෙට් එක motivate කරලා ගමු ආය.
Let's make elakiri , the wonder of forums again !
@GTRZ
ජය වේවා!