අලුතින් එක games ගහන්න හොද Graphic card එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    Pc specs &
    budget ek kohomada
    image.png

    budget < 150,000
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    RTX 3060 12GB or RTX 4060 8GB ekk ghpn . warranty policy ehem balala ganin, naththn shop wala inna un rate nathi katha kiyanne warrenty claim krann giyama, 3060 ek 115t aduwen gann puluwan. VGA gannakota aga thiyana ilakkam 2ka balala ganin eken thama vga eke performance ek gana idea ekk ganna puluwan. ex- 3060 , 4080
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හදිස්සියක් නැත්නම් RTX 5000 series එක release වෙනකන් ඉන්න එක හොඳයි. එතකොට 4000, 3000 se‍ries වල ගණන් අඩුවෙයි ටිකක්
    Gaming විතරක් නම් Ray tracing, DLSS ඕනි නැත්නම් AMD එකකට යන එක ලාබ වෙයි.
    Nvidia නම් ඔය ගාණට ගන්න තියෙන brand new ඔක්කොම 8GB VRAM (RTX 3060 12GB තිබුණට gaming performance මදි). දැනට තියෙන games ගොඩකට 8GB ඇති, ඒත් ඕක ගන්නෙ අවු දෙක තුනක් පාවිච්චියට නම් 12GB, 16GB වගේ එකක් ගන්න එක හොඳයි. එහෙම ගන්න තියෙන අඩුම එක RTX 4060Ti 16GB, ඒක brand new රු 200,000 ට වඩා වැඩිවෙයි. Used නම් ඔය ගාණට ඇති.
    RTX 3080 12GB / 10GB used ඒවත් තියෙනවා ඔය ගාණට අඩුවෙන්, හැබැයි power consumption එක වැඩියි 4000 series එකට වඩා.

    *Used ගන්නවා නම් warranty calim කරන්න පුලුවන් තැනකින් ගත්ත එකක් ගන්න, මළකඩ කාලා board එක සීරිලා වගේ නම් ගන්න එපා warranty claim කරන්න බෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    RTX 3060 12GB or RTX 4060 8GB ekk ghpn . warranty policy ehem balala ganin, naththn shop wala inna un rate nathi katha kiyanne warrenty claim krann giyama, 3060 ek 115t aduwen gann puluwan. VGA gannakota aga thiyana ilakkam 2ka balala ganin eken thama vga eke performance ek gana idea ekk ganna puluwan. ex- 3060 , 4080

    mata one ban Read Dead Redemption II wage realistic games play karanna. Game play ekata wada mata one ban eke graphics wala quaility ekai game eke areas ehema explore karanna. Eka hena relaxing. E nisa graphic paththa thamai hondata thiyenna one. Budget eka eth 150,000 ta wada yanna amarui.

    hope ur monitor is 2K.
    3090TI or 4070
    8gig is not enough for 2K gaming. go for 12gig card.

    3090ti එකට අඩු cards ගන්න එපා bottleneck වෙනවා.
    Ow 2K ekak thiyenne.
    ------ Post added on Nov 29, 2024 at 10:53 AM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    mata one ban Read Dead Redemption II wage realistic games play karanna. Game play ekata wada mata one ban eke graphics wala quaility ekai game eke areas ehema explore karanna. Eka hena relaxing. E nisa graphic paththa thamai hondata thiyenna one. Budget eka eth 150,000 ta wada yanna amarui.

    Ow 2K ekak thiyenne.
    ------ Post added on Nov 29, 2024 at 10:53 AM
    rdr2 gahanna nam 2070th athi hodatama. mage thiynneth 2070 8gig ekak. ultra/high play karanna puluwan.
    uda kiwwa cards walin ekakata yanna bottleneck nathi wenna.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    NAthnam PS5 ekak ganna eka shape da ban? mama use karalama na PS nam

    https://lifemobile.lk/product/sony-playstation-5-slim-console-digital-version-cfi-2016a/
    හොඳ PC එකක් තියෙද්දි ඒකට graphic card එකක් ගන්නවා වෙනුවට PS5 ගන්න එක අපරාදෙ කියලා මං නම් හිතන්නෙ.
    PS5 කියන්නෙ ආසන්නව RTX 3060 වගේ performance තියෙන්නෙ, එතකොට RTX 3060 brand new එකක් රු 120,000 වගේ ගන්න එක ලාබයිනෙ
     
    • Love
    Reactions: KrishanL89

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    හොඳ PC එකක් තියෙද්දි ඒකට graphic card එකක් ගන්නවා වෙනුවට PS5 ගන්න එක අපරාදෙ කියලා මං නම් හිතන්නෙ.
    PS5 කියන්නෙ ආසන්නව RTX 3060 වගේ performance තියෙන්නෙ, එතකොට RTX 3060 brand new එකක් රු 120,000 වගේ ගන්න එක ලාබයිනෙ
    meca attac.
    ps5 cons pros දෙකම තියෙනව. සමහර games ps5 exclusive. ජීවිතේට Pc ගහන එකෙක්ට ගහන්න හම්බෙන්නෙ නෑ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    budget එකට සෙට් වෙන්නෙ asus 4060 8GB තමා. තව අඩුවෙන් යනවනන් 3060 ventus එකක් ගන්ඩ තිබ්බා.
     
    • Love
    Reactions: KrishanL89