අලුතින් පටන් ගන්න payoneer with ebay

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචං මන් ebay selling කරේ නෑ අවුරුදු 2 වගේ paypal limit case එකයි ඕවා නිසා .දැන් payoneer දෙන නිසා අලුතින් පටන් ගන්න හැදුවේ new account එකක් හදල කලින් selling කල account එක restricted වෙලා තියෙන්නේ selling වලට බඩු ගන්න විතරයි පුළුවන්, ඒ නිසා අලුත් එකක් වෙන නමකට හදනවා, අලුත් එකක් හදලා, මගේ payoneer එකක් තියේ මගේ නමට ඒක අලුතින් හදන ebay එකට දෙන්න පුලුවන්ද ?

    නැත්නම් අලුතින් හදන ebay එකේ නමටම payoneer එකත් හදන්න ඕනිද ? ඒවගේ විස්තර සමාන වෙන්න ඕනිද ?

    දන්නා පින්වතෙක් කියපන්
     
    • Like
    Reactions: lasankandy