අලුතින් පත් වූ FBI ලොක්කා "යුක්තිය" මෙහෙයුම අරඹයි!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ ඉන්දියන් කෙනෙක් නේද? බගවත් ගීතාව මත අත තියලා දිවුරුම් දුන්නේ.
     
    • Like
    Reactions: pramodh87

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    😂 😂 😂 😂
    ඊළඟ චන්දෙන් පස්සෙ ඌත් හැන්ගෙනවා. මරු බන් ලෝකෙ. අපෙ විදියට තමා දුවන්නෙ.
     
    • Haha
    Reactions: ttj