යුක්තිය මෙහෙයුම නැවත ක්‍රියාත්මකයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පසුගිය ආණ්ඩුව යටතේ පැවති යුක්තිය මෙහෙයුම නැවතත් පන ගන්වා ක්‍රියාත්මක කිරීමට නව පොලිස්පති සැරසේ.

    මේ අනුව කලින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තිය යටතේ ඉදිරියි දිනවල සිට නැවත සියලු පරික්ෂා කිරීම් සිදුවීමට නියමිතය.

    1704189459-HOTLINE-YUKTHIYA-6.jpg
    images

    image_7968437bca.jpg


     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,186
    6,667
    113
    East Blue (Goa Kingdom)
    පොලිසිය (ඒ සමාන ආයතන ) සහ සියලු උසාවි (SC එකේ පොඩි වෙනසක් තියෙනවා ) වල ජොබ් එක යුක්තිය (Justice) ක්‍රියාත්මක කිරීම.

    Ministry of Justice තියෙන්නේ අවශ්‍ය පහසුකම් දෙන්න Justice(යුක්තිය ) ක්‍රියාත්මක කරන්න .

    මොකද්ද වෙනම යුක්තිය මෙහෙයුම නමින් එකක් හදන එකේන අදහස් වෙන්නේ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යුක්තිය බන් කුඩු මහා පරීමානේ විකුණන වුන් එළියේ .වුන්ගෙන් බඩු අරන් විකුණන වුන් නම් අල්ලලා. ඇතුලේ. පාගා ගෙවන්න බැරි වුණුයි

    මහා පරිමාන විකුණන වුන් උදේ අල්ලනවා. හවස ගෙදර එනවා. හෙන ආතල් එකක් යුක්තිය දෙන්නේ. අල්ලපන් පකෝ ලොකුවට කරන වුන් . කෝ කුඩු අඩු වුණාද ගණන් ගියාද පිස්සු පක්කු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොලිස්පති ඇතුළුව සියලු පොලිස් නිලදාරීන් වැටුප් ලබන්නේ ඔව්න්ගේ සේවය වෙනුවෙනි. ඔව්න් රාජකාරි කිරීමට බැඳී ඇත. වෙනම අර මෙහෙයුම් මේ මෙහෙයුම් කියා මිඩියා වල රඟන්නේ ඇයි ?

    මේක හමුදාවටත් අදාලයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවා උනත් යුක්තිය තියනකොට කොච්චර අපරාද අඩු උනා ද
     

    Similar threads