මම අද හොයාගත්තා මගේ ලින්ගිකත්වය ගැන. මම මේ ගැන කියන්න ලැජ්ජ විය යුතු නැහ කියල තමයි මම හිතන්නේ. උඹලා උගත් මනසින් යුතුව මේ ගැන දකියි කියන හැගුමෙන් යුතුව තමයි මම මේක ප්‍රකාශ කරන්නේ.
අද මචන්ලා මම මේ ලෝකේ තියෙන සුන්දරකම දැසෙන් දැකගත්තා.. ඒ වගේම මේ ලෝකේ කිසිවෙකුට හෝ ලබාගත හැකි උපරිම් සන්තෝශය ලබා ගත්තා. ඇත්ත වශයෙන්ම ඒ සතුට මට ලබාදුන්නා පුද්ගලයෙක්.
උඹලා දන්නවා ඇතිනේ මම දේශපාලන ආන්දෝලනාත්මක ත්‍රෙඩ් නිතරම දැම්ම නිසා මගේ යූසර් ලොගින් බර ගනනාවක් ඇඩ්මින් අයියලා බ්ලොක් කරලා. ඒත් මම එලකිරි එකත් එක්ක තරහ නැහ. මොකද අපි ඔක්කොම එකම පවුලේ උන් නිසා. වෙනත් හොර ලොගින් එකක් හදාගෙන එන්න හැකිවුනත් මම මගේ නමින්ම ආවේ මගේ අවන්කකම කියාපන්නයි.
යාලුවනේ.. උඹලා දන්නවා ඇතිනේ මම ඉන්නේ එන්ගලන්තයේ කියලා.. අද මම උදේ අන්ඩග්‍රවුන්ඩ් කෝච්චියේ යනකොට මේ ලෝකේ ඉන්න ලස්සනම තරුණයෙක් හමු වුනා. එයා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය වරයෙක්. අපි දෙන්නා ගොඩක් වෙලා කතා කර කර ගියා. පුද්ගලික දේවලුත් ගොඩාක් කතා වුනා.
අපි කෝච්චියෙන් බැහලා යනකොට එයා ඇහුවා එයත් එක්ක කෝපි එකක් බොන්න යමුද කියලා. මමත් ගියා. අපි එතන පැය 2 1/2 කටත් වඩා කතා කර කර හිටියා. හරිම ලස්සනයි. කෙවින් ගේ ඒ ලස්සන රෝස පාත තොල්පෙති, ඒ ලාවට වැඩී තිබුනු උඩු රැවුලට මට ඉබේම හිත ගියා. කොටින්ම කියතොත් මම එයාගේ කතාව අහන් ඉන්නවා වෙනුවට බලන් හිටියේ කෙවින්ගේ ලස්සන නිල් පාට ඇස් දෙකයි, එයාගෙ රෝස පාට තොල් දෙකයි. මට ඒවෙලාවෙම තොත්තුවක් දෙන්න හිතුනා.. ඒත් මම ඉක්මන් වුනොත් එයා යයි කියලා මම බය වුනා.
කොහොම හරි... කෙවින්ටත් මේ ගැන තේරිලා, මගේ කලිසමට අත තිබ්බා මේසේ යටින්. මට ඒ වෙලාවේ දැනුනේ අමුතුම බයක්. ඒ වගේම සතුටක්.
ඒ වෙලාවේ අපි දෙන්නම දෙන්නට වශී වෙලා හිටියේ.. කෙවින් මගේ අත අල්ලගෙන එයාගෙ ෆ්ලැට් එකට එක්ක ගියා. කොල්ලෙක් තවත් කොල්ලෙක්ගේ අතින් අල්ලලා යනකොට මාර ගති මචන්ලා.. මම බොරුවට නෙමේ කියන්නේ... කෙවින්ගේ අත්ල හරීම ගොරෝසුයි.
දවල් 10.45ට විතර අපි දෙන්නා ඒ ෆ්ලැට් එකට ගියා. මම ගෙදර ආවේ දැන් පැයකට විතර කලින්.. අපි පැය ගානක් මේ ලෝකේ පිරිමි දෙදෙනෙක්ට විදින්න පුලුවන් උපරිම සතුට වින්දා.
මචන්ලා.. මම මේ ඇත්තමයි කියන්නේ... කෙවින් සමග එක්වෙනකොට මට මේ ලෝකෙම අමත්ක වෙලා ගියා. මම මෙච්චරකල් බලාගෙන හිටපු ඒ ප්‍රේමවන්තයා මේ ලස්සන හුරුබුහුටි තරුණයා නේද කියලා මට හිතුනා.
උඹලට ඕන් දෙයක් කියපල්ලා.. ඒත් මම කෙවින්ට ඇත්තටම ආදරෙයි.
මම නවතින්න්ම්...
මීට
Amasin