අලුතින් පැමිණෙන Intel Core i9 X-series Processor

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    අලුතින් පැමිණෙන Intel Core i9 X-series Processor

    Intel සමාගම විසින් core i9 X-series නමින් Processor එකක් ජුනි මස වෙළදපොලට හදුන්වා දීමට නියමිතය. ඒ සමගම දැනට වෙළඳපලේ පවතින i3 – i5 – i7 processor වල මිල අඩුවීමක් මේ සමගම සිදුවිය හැකි බව බොහෝදෙනා අනුමාන කරනු ලැබේ.

    Intel-Processor-min-640x334.png


    මේ නවතම පුවත අලුතෙන් ලැප්ටොප් ,ඩෙස්ක්ටොප්, ටැබ්ස් ගන්න ඉන්න අයට නම් සතුටුදායක දෙයක් වනු නොවනුමානය. ඒ වගේම තමයි මේ i9 Processor එකෙන් ලොකු ලොකු සොෆ්ට්වෙයාස් දාගෙන ලොකු ලොකු වැඩ කරන්න IT Filed එකේ ඉන්න අයට හැකිවේවි කියල තමයි හැමෝම විශ්වාසය පළකරන්නේ.
    ​

    මේ තියන්නේ i9 එකේ Specifications පට්ට නෙද බන් අපිට කොහෙන්ද බොලව් බුල් බල්ලෝ :(

    UNCONFIRMED-Intel-Core-X-Series-Specifications-min.png

    ​