අලුතින් බයික් ගන්නකොට finance විතරයිද දෙන්නෙ?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    බයික් එකක් අලුතින් ගන්නකොට finance වලට විතරක් දෙන සීන් එකක් තියනවද?

    එකවර ගෙවලා ගන්න බැරිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    Illan fuke araganna asai wage finance walin. Ready cash OK nam mokatada finance LOL
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    194
    236
    43
    බයික් එකක් අලුතින් ගන්නකොට finance වලට විතරක් දෙන සීන් එකක් තියනවද?

    එකවර ගෙවලා ගන්න බැරිද?
    Sale karana un kamati na full payment ekat ivr karanna, mokd lease ekak dammoth unta commision ekak ena nisa, habai ehemai kiyl nodi inne na habai puluwn taram kiyayi finance ekak damu arakai mekai kiyl
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)

    finance walin commission gewanawa used & new sales walata sell karana unta podi than wala pawa​

    e nisa un finance karawanna balanne

    umbata direct wikunuwoth profit ekata wada finance dammama profit eka wadi commission ekath ekathu wena nisa

    samahara than wala full option ehema th karanawa commission walata
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බයික් එකක් අලුතින් ගන්නකොට finance වලට විතරක් දෙන සීන් එකක් තියනවද?

    එකවර ගෙවලා ගන්න බැරිද?
    එහෙම දෙයක් නෑ , උබ ගාව සල්ලි තියෙනවා නම් මුළු ගාන ගෙවල ගනින් . ඒක ලාබයි උබ අවුරුදු ගානක් පොලිය ගෙවනවාට වඩා .
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    බයික් එකක් අලුතින් ගන්නකොට finance වලට විතරක් දෙන සීන් එකක් තියනවද?

    එකවර ගෙවලා ගන්න බැරිද?
    puluwan, pulser n160 ehemnk finance danawanm discount ekak tiyenawa, full cash karaddi eka den na un, mokakda blnne machn, mmth me dn kaleka idala bike ekak ganna balanawa, n160 da hunk aluth ekd kiyala hithagn bariwa inne
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    matath keepa denekma oya seen eka kiwa, un priority denne lease dana ewata, cash deela ganna ewa waiting list ekakata wage dala epa karawala denawa kiyanne
    Dio ehema awa dawaswala nam lease walata witharamai dunne
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    puluwan, pulser n160 ehemnk finance danawanm discount ekak tiyenawa, full cash karaddi eka den na un, mokakda blnne machn, mmth me dn kaleka idala bike ekak ganna balanawa, n160 da hunk aluth ekd kiyala hithagn bariwa inne
    ඒකියන්නේ මුළු ගාන ගෙවලා ගන්නවාට වඩා ගෙවලා ගන්න ගත්තාම ගෙවලා ඉවර වෙද්දි ගාන මුකි ගාන එක පාර ගෙවලා ගන්න එකට වඩා අඩුයි ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඔව් පිනෑන්ස් දාල ගන්න එක දර්යමත් කරන්න කියල මහබැන්කුවෙන් උපදෙස් දීල තියෙන්නේ. එක පාර ගන්නකොට සම්පුරණ මිල දැක්කම බයික් එකක් මිලදී ගැනීමට මිනිස්සු මැලිකමක් දැක්වීම මේකට හේතුව
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    ඒකියන්නේ මුළු ගාන ගෙවලා ගන්නවාට වඩා ගෙවලා ගන්න ගත්තාම ගෙවලා ඉවර වෙද්දි ගාන මුකි ගාන එක පාර ගෙවලා ගන්න එකට වඩා අඩුයි ද?
    na na gana wadi wenawa interest ekath ekka
     
    • Like
    Reactions: CamelToe