Number plate එක

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    මගෙ බයික් එකේ පිටිපස්සෙ නම්බර් ප්ලේට් එක හීරිලා අංකයක් මැකිලා. අලුතින් ගන්න පුලුවන්ද. ක්‍රමය දන්න කෙනෙක් කියල දෙන්න.

    ප.ලි- රජයේ අනුමැතිය තියෙන නම්බර් ප්ලේට් දෙන තැන් තියනව කියල දැනගන්න ලැබුණා. එහෙම තැන් තියනවද?