අලුතින් හදපු ගෙදරකට යනකොට මොනවද අරන් යන්නේ?

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    අපේ නෑදෑ කෙනෙක් අලුතින් ගෙයක් හදලා ඒකේ පදිංචියට ගියා. එහේ යනකොට මොනවද අරන් යන්න හොද?. ඒ ගොල්ලන්ට වැදගත් වෙන දෙයක් අරන් යන්න කියලා හැදුවේ. Budget එක රු 10000 කට වගේ.....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බිත්ති ඔරලෝසුවක්

    b4d6ef26-3f1b-4f3c-a619-00cd6fffb57a.5627de726696cbc4183b1ea0237d8c4f.jpeg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය රයිස් කුකර් බ්ලෙන්ඩර් ටෝස්ටර් වගේ හුට්ටවල් අරන් යන්නෙපා බං, පුළුවන් නම් හොඳ තැනකින් ගිෆ්ට් වවුචර් එකක් දීපන්, හිස් අතින් යන්න අවුල් නම් මොකක් හරි උන්ට ඉන්දගන්න පුළුවන් පැලයක් වගේ එකක් අරන් යමන්
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Cash
    voucher dunnama stuck wenawa eka shop ekakata
    cash plus a biscuit ekak.
    mama karanne meka,
    vouchers kiyanne marketing trick ekak .

    gift list nathi nisa lanakwe wena rata wala wage cash thamayi hondama
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    AF1QipPC3rZ2aa4SYUDnglgJFEsFTazsQaITHdNvTUQI=s1360-w1360-h1020

    බෞද්ධ කෙනෙක්ගෙ නම් බුදු පිළිමයක් ගෙනියන්න... හැමදාටම වැදගත් වෙයි..
     
    • Like
    Reactions: craabeysinghe