අලුතින් ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්නකෝ

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    අලුතින් ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්නකෝ

    අලුතින් ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්නකෝ :)

    මම බැලුවේ මේ ෆෝන් වලින් එකක් ගන්න. මීට වඩා හොඳ ෆෝන් තියෙනව නම් කියන්න

    25000 - 30000 අතරේ :)

    1. Huawei Honor 5X
    2. HTC Desire 828 dual sim
    3. HTC Desire 628 Dual sim
    4. HTC Desire 728 dual sim LTE

    මේවයින් හොඳ මොකක්ද?

    නැත්නම් මේ ගානට සෙට්වෙන්න තියෙන හොඳ ෆෝන් මොනවද?

    මම බැලුවේ මෙන්න මේවා :)
    Dual SIM
    5 - 5.5 inches
    Android OS, v5 - v6
    16 GB, 2 GB RAM
    13 MP (P.Cam)
    5 MP (S.Cam)
    2500 - 3000 mAh battery
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    HTC Desire සීරියස් එකේ ෆෝන්ස් කොලිටි අඩුයි කියලා ගොඩක් උන් කියනවා .. කැමරා එහෙම අන්තිමයි කියලත් කියනවා :(