අලුතින් Youtube Channel එකක් හැදුව බලල Like එකක් දෙන්න.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    පුදුමයි මේකෙ උන්ගෙ කමෙන්ට් දැක්කම....
    හ්ම්ම්ම් :oo: :shocked:
    ටිකක් හොඳ ලුකින් කෙල්ලෙක් thumbnail එකේ ඉන්න නිසා සගෝ.
    වෙන එකෙක් edu channel එකක් දැම්මොත් ඊලඟ දවසෙ channel එකට bs.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ටිකක් හොඳ ලුකින් කෙල්ලෙක් thumbnail එකේ ඉන්න නිසා සගෝ.
    වෙන එකෙක් edu channel එකක් දැම්මොත් ඊලඟ දවසෙ channel එකට bs.
    මම දැක්ක මේ ගිය සතියෙත් එකෙක්ගෙ පලු අරිනවා.
    Sirawata. Mama awe athal comments tikak balala yanna. Disappointed :dull:
    ම්ම්ම්ම් සැක සහිතයි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    kawda me mage recipe copy karala koonisso wade hadapu patta hutti

    EAOuHfwXYAAbY4g.jpg