අලුතෙන්ම ආපු NPP මීටරේ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    I01spVx.jpeg

    සොරි පච හලන මැශිම 🤭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,788
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කලින් කිව්වා නම් අගහරු වලින් ඉම්පෝර්ට් කරන්න තිබ්බා මාලිමාවට චන්දෙ දෙන්න සෙට් එකක්.
    ගියපාර ගෝටට සජියට දුන්නු උන් තමා මේ පාර මාලිමාවට දෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

    ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

    රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

    “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

    තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

    දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

    විස්මයකි!

    ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

    රජතුමා අසූ හාරදහසට උදහස් විය.

    “ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

    “පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”
     
    🤣🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,153
    113
    එකමත් එක රටක
    ado muta nm sirama track bn mu kynne direct ma socialism accept krnw onna
    ඌ ඔය ජ්ප්පෝ බේරලා කතා කරන්න ගිහින් නාගන්නේ . ඕකුන්ට එහෙම සමාජවාදී පුකේ අමාරුවක් තිබ්බේ නෑ දන්නා කාලෙක ඉදල
     
    • Like

    aahahaha
     
    • Like
    Reactions: Solo Rider