විද්වත් සාකච්ඡාවට - NPP ආණ්ඩුව ආවම මෙහෙම වෙයිද?

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඉලග පාර්ලිමේතුව තමයි ලංකාවේ විනොදජනකම පාර්ලිමේතුව වෙන්නේ


    අපරාදේ ලංකාව තව අවුරුදු 5ක් පස්සට යනවා

    රනිල්ගෙ ගෙනාවට පස්සෙ 2023 තිබුණ තැන ඉඳන් 2013 තිබුණ තැන වෙනකන් අවුරුදු 10ක් ඉස්සරහට ගියපු රට නේද එහෙම පස්සට යන්නෙ කියල හිතනකොට හරිම දුකයි නේද යාලු? :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඒකෙත් හැටි. බයියන්ට එකපාරම කල්පනා කරන්න මොලේ පහළ උනානෙ. මාලිමාව නැත්තං වෙයිද මේවා 🙈😂

    මේ මොළේ මීට කලින් පහළ උනා නං රනිල් රාජපක්ෂලා ගෙනත් රට බංකොළොත් වෙන්නෙ නෑනෙ.
    අහල තියෙන එකට කියන්න දෙයක් නැත්ත ගිහින් 25ට තියෙන බිත්තරයක් අරන් පුකේ ගහන් ලැට් එක හෝදපන්. 🤭 🤭