අලුතෙන්ම ආව මගේ HTC ෆෝන් එක ඔරිජිනල් ද කොල්ලන&

jasz

Well-known member
  • Sep 29, 2007
    8,992
    1,260
    113
    නුවර
    තොපිලට මෙච්චර කියලත් ඒකටම රින්ගුවානේ යකෝ... ඔකේඋන් අන්දලා බඩුදෙන්නේ. හම්බද නැද්ද මන් දන්නේ නෑ , හැබැයි හොරුකියල තේරුණා හොදට
     

    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    Model name eka kiyapan machan.

    HTC eke quality wenas phones gahnwa bn ekama model eken.
    Like 625, 625 4g, 625g, 625s, 625w blah blah
    ඔරිජිනල් එන්නේ 625 4g single sim, 625 3g single sim withrai
    anith ewath original but quality eka wenas
    e wagema mtk chipset
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    Model name eka kiyapan machan.

    HTC eke quality wenas phones gahnwa bn ekama model eken.
    Like 625, 625 4g, 625g, 625s, 625w blah blah
    ඔරිජිනල් එන්නේ 625 4g single sim, 625 3g single sim withrai
    anith ewath original but quality eka wenas
    e wagema mtk chipset

    butterfly 3 machn
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය වේස ඩයල්කොම් එකේ එක එක ජාතියෙ ෆෝන් තියෙනවා මචෝ..

    ඉන්ටනැශනල් එව්ව තියෙනවා..
    වෙන රටවල ඒව්ව අන්ලොක් කරපුව තියෙනවා..
    පරන ෆෝන් වලට අලුත් හවුසින් දාපුව තියෙනවා..
    රීෆබිශ් කරපුව තියෙනවා..
    බොක්ස් එකේ සීල් එක උන් ගහපුව තියෙනවා..

    ගොඩක් එව්ව ඉක්මන්ට කැඩෙනවා..වොරන්ටි ගන්න පුකත් දෙන්න වෙනවා..

    වාසනාව අවාසනාව මත තමයි මචෝ..

    උබ කියන හැටියට මට හිතෙන්නෙ උබට දීල තියෙන්නෙ ඉන්ටනැශනල් වර්ශන් එකක් නෙමේ..වෙන රටකට ගහපු එකක්..එහෙම ෆෝන් වල ෆීචර්ස් උනත් වෙනස්..htc one m7 එකේ ඉන්ටනැශනල් එකට 4ජී තියෙනවා US version එකට නෑ..android 5.0 අප්ඩේට් එක ආවෙත් ඉන්ටනැශනල් එකට විතරයි..

    උබ ගිහින් ඉවරනෙ..

    දන්න එකෙක්ට ඩයල්කොම් එක පැත්ත පලාතෙ යන්න දෙන්න එපා..​

    :frown::frown::frown: