අලුතෙන්ම එන Lamborghini 2018(URUS)

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අලුතෙන්ම එන Lamborghini 2018(URUS)

    අලුතෙන්ම එන ලැම්බෝගිනි 2018 මොඩල් එක තමයි URUS. මේක ලැම්බෝගිනි පවුලේ පළවෙනි SUV එක.
    V8 641bhp Engine එකක්ලු තීන්නේ. 0 සිට 62mph යාමට ගතවන්නේ 3.7sec. වැඩි විස්තර වීඩියෝ බලන්න:love::love:





     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    mun suv business ekata bahala naagannai yanne. ada market eke thiyena suvs lassanai mekata wada
     
    Last edited: