අලුතෙන්ම එන Lamborghini 2018(URUS)
අලුතෙන්ම එන ලැම්බෝගිනි 2018 මොඩල් එක තමයි URUS. මේක ලැම්බෝගිනි පවුලේ පළවෙනි SUV එක.
V8 641bhp Engine එකක්ලු තීන්නේ. 0 සිට 62mph යාමට ගතවන්නේ 3.7sec. වැඩි විස්තර වීඩියෝ බලන්න
V8 641bhp Engine එකක්ලු තීන්නේ. 0 සිට 62mph යාමට ගතවන්නේ 3.7sec. වැඩි විස්තර වීඩියෝ බලන්න