අලුතෙන් ආවේ

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබව දැක්කම මතක් උනේ මීට අව්රුදු බර ගානකට කලිනුත් එකෙක් හිටිය fake බර ගාණක් run කරන එකෙක් උගේ සියල්ල දත් කියන account එක ලොවෙත් නැති වෙන්න හිට් උනා :rofl:
    දැන් නම් ඌ දෙදරු පියෙක් ඉදල හිටලා ඇවිත් කඩ්ඩෙන් පොර talk දීල යනවා දකිනවා :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබව දැක්කම මතක් උනේ මීට අව්රුදු බර ගානකට කලිනුත් එකෙක් හිටිය fake බර ගාණක් run කරන එකෙක් උගේ සියල්ල දත් කියන account එක ලොවෙත් නැති වෙන්න හිට් උනා :rofl:
    දැන් නම් ඌ දෙදරු පියෙක් ඉදල හිටලා ඇවිත් කඩ්ඩෙන් පොර talk දීල යනවා දකිනවා :baffled:

    :rofl:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෙ තැන නම් අලුතින් එන්න හොද තැනක් නෙවේ...:oo::oo:කමක් නෑ උබ ඉදල බලපංකො..:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබව දැක්කම මතක් උනේ මීට අව්රුදු බර ගානකට කලිනුත් එකෙක් හිටිය fake බර ගාණක් run කරන එකෙක් උගේ සියල්ල දත් කියන account එක ලොවෙත් නැති වෙන්න හිට් උනා :rofl:
    දැන් නම් ඌ දෙදරු පියෙක් ඉදල හිටලා ඇවිත් කඩ්ඩෙන් පොර talk දීල යනවා දකිනවා :baffled:

    කව්ද බං ඒ ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ දන්නේ නෑ යකු ඒ වෙනකොට උබේ පරණම account එකත් කිරියේ තිබුනේ නෑ :baffled:

    අකෞන්ට් හදන්න කලිං සින්දු බාන්නයි ත්‍රෙඩ් කියවන්නයි වෙන එකෙක්ගෙ අකෞන්ට් එකකිං ආව බං :baffled:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    අකෞන්ට් හදන්න කලිං සින්දු බාන්නයි ත්‍රෙඩ් කියවන්නයි වෙන එකෙක්ගෙ අකෞන්ට් එකකිං ආව බං :baffled:

    Pala hujja kolla yanna :rolleyes::angry:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අකෞන්ට් හදන්න කලිං සින්දු බාන්නයි ත්‍රෙඩ් කියවන්නයි වෙන එකෙක්ගෙ අකෞන්ට් එකකිං ආව බං :baffled:
    ronsass."බ්ලොග්ස්පොට්".com

    (ඇඩ්මින් තුමනි ආතල් එකට share කරන ලදී banned කිරීමෙන් වලකින්න :baffled:)

    :lol::lol::lol:
    man danneth nane bn
    2007 2008 හරියේ වගේ උන case එකක් :baffled: