අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

IOSiri
Chikamawa
Dilwaale
Vidane
We_Love_Mahinda
N Sriyantha

මොවුන් මේ වනවිට තමාගේම නූල් වල රවුමට රවුමට යමින් සිටී. එමෙන්ම හදිසියේ අනුන්ගේ නූල් වලට කඩාපැන නන් දොඩවයි. ඔවුන් ගැන අනුකම්පා කර ඒවා අමතක කර දමන්න. වත්මන් ජනාධිපති පැරදිලා ඉවරයි කියල තාම ඒගොල්ලන්ට තේරිලා නෑ. ඒ හින්ද තාම තරහෙ පුපුර පුපුර කෑගහනව. :)
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    3.gif
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල සිරිසේනගේ කොල්ලො කෙල්ලන්ගේ ඔලු ටික හිමින් අපි හදමු.

    මෙය අන්තවාදීන් සහ විදේශ රටවල්වල සූක්‍ෂම උපායක්.
    අන්තවාදීන්ට දිනාගත් දේශය කඩන්න මෙය කදිම අවස්ථාවක්.
    “ WE NEED A CHANGE “ කියා කෑගසන්නේ Trend එකට සහ Posh කියා හිතන රටට කැක්කුමක් නැති අය.
    අපි අවුරැදු 30ක් දුක් වින්දා කුරිරැ යුද්ධයක් නිසා.
    මෙය කාටවත් කඩේයාමක් නොවේ මෙය රටට කඩේ යෑමක්.
    කොතරම් බැනුම් ඇහුවත් රට වෙනුවෙන් නැගීසිටින්න බිය නොවන්න.
    ජනතාව දැනුවත් කරමු!!! අපි එකතු වෙමු!!!
    අපිට මේ රට විතරයි තියෙන්නේ.
    P.S. - මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ
     
    • Like
    Reactions: funkyguy89

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න
    IOSiri
    Chikamawa
    Dilwaale
    Vidane
    We_Love_Mahinda
    N Sriyantha

    මොවුන් මේ වනවිට තමාගේම නූල් වල රවුමට රවුමට යමින් සිටී. එමෙන්ම හදිසියේ අනුන්ගේ නූල් වලට කඩාපැන නන් දොඩවයි. ඔවුන් ගැන අනුකම්පා කර ඒවා අමතක කර දමන්න. වත්මන් ජනාධිපති පැරදිලා ඉවරයි කියල තාම ඒගොල්ලන්ට තේරිලා නෑ. ඒ හින්ද තාම තරහෙ පුපුර පුපුර කෑගහනව. :)

    :rofl:
     
    ඕවා ගිහිං කියපන් itn බලන බයියොන්ට....:rofl:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේකත් දාගන්න. ශෝචනීය ලෙස හිටං loop එකක හිරවුණු තවත් කෙනෙක් - gayan009

    පොනිලගෙය් සිරිසේනගය් හුජ්ජ කොල්ලන්ට රෙවෙන්නේ 9 වනදා තමා.9 වනදා හිටo ලෑස්ති වෙලා හිටo පුකවල් පලා ගන්න.
     
    නහී වේරේන වේරානී..
    තණ්හාය ජායතී සොඛෝ...
    හා අවසන් වශයෙන්,
    අනිච්චාවත සංඛාරා

    :)
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    නහී වේරේන වේරානී..
    තණ්හාය ජායතී සොඛෝ...
    හා අවසන් වශයෙන්,
    අනිච්චාවත සංඛාරා

    :)
    පලවෙනි එක සරත්ට දෙවෙනි එක චන්ද්‍රිකාට අන්තිම එක සිරිසේට.. දැන් ගලපගනින් ගිහින්.. නව වෙනිදා පුක දීලා වෙඩි කන්න ලැස්ති වෙයන්..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න
    IOSiri
    Chikamawa
    Dilwaale
    Vidane
    We_Love_Mahinda
    N Sriyantha

    මොවුන් මේ වනවිට තමාගේම නූල් වල රවුමට රවුමට යමින් සිටී. එමෙන්ම හදිසියේ අනුන්ගේ නූල් වලට කඩාපැන නන් දොඩවයි. ඔවුන් ගැන අනුකම්පා කර ඒවා අමතක කර දමන්න. වත්මන් ජනාධිපති පැරදිලා ඉවරයි කියල තාම ඒගොල්ලන්ට තේරිලා නෑ. ඒ හින්ද තාම තරහෙ පුපුර පුපුර කෑගහනව. :)

    me tika ignore karana eka padui machan,,, mama mun dapu ewayenma aragena pahadili karala dila danatamath ms ta janda kiyak nam wadi kalada?,,,
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    me tika ignore karana eka padui machan,,, mama mun dapu ewayenma aragena pahadili karala dila danatamath ms ta janda kiyak nam wadi kalada?,,,
    උබ තෙරීම් බාර නිලදාරීද පොන්ස් චන්ද ගනන් කරන්නේ?
     
    me tika ignore karana eka padui machan,,, mama mun dapu ewayenma aragena pahadili karala dila danatamath ms ta janda kiyak nam wadi kalada?,,,

    නෑ මචං මමත් මුන්ව ignore දාල නෑ, මානුෂීය හේතූන් මත :) මම කිව්වේ මේක වාතයක් කියල හිතෙන අලුත් එළකිරි උන්ට. ඉස්සරනං මුන් අඩුගානෙ original බොරුවක් හරි මෝඩ තර්කයක් හරි කිව්ව අපිට බිඳින්න. දැන් ඒවා ඔක්කොම බිඳිල ඉතිරිවෙලා තියෙන්නේ "හිටං හිටං" කියල copy paste කරන එක විතරයි. සාධාරණ හේතු මත මහින්දට සපෝර්ට් කරන උන් එක්කවත් හරියට සංවාදයක් කරන්න බෑ මුන් පැ න්නහම. උන්ටත් අපහාසයක් මේ සෙට් එක.