අලුතෙන් එන කාර්!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    මම එතන හිටියේ නෑ මචන්.

    ඔය පේන වැලි කන්දේ උසට වඩා එහා පැත්තේ බෑවුම වැඩි.. වැලි නිසා ඉතින් ලොකුවට වාහනේ කුඩු වෙලා යන්නේ නෑ, හැබැයි හොම්බෙන් ලෑන්ඩ් කරාම චැසි එක පොඩ්ඩක් විතර ඇද වෙන්න ඒ ඇති.. :lol:


    අඩෝ මේ Hilux එකම අවුරුදු 2 කට විතර කලින් engine මිස් එකක් ඇවිත් තියෙනවා. දවසක් විතර බලල Toyota Company එකට දාල බලන්න. උන් Diesel pump එක ගලවලාම බලන්න වෙයි කියල (ඔය කියන common rail pump එක අලුතින් 2000 dollars wage). :sorry:

    මුත් ඉතින්න pump එකට බඩු කියල හිත හදාගෙන order කරන්න එහෙට මෙහෙට call කරලා ගණන් එහෙම අහල.

    කෝකටත් කියල තව Toyota Dealer කෙනෙක් ලඟට අරගෙන ගිහිල්ල. උනුත් දවස් බාගයක් විතර බලල මුට කෝල් කරලා කියල. ටැංකියේ Diesel නෙමේ Petrol තියෙන්නේ කිව්වලු..!! :lol:

    මුට පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ මුගේ Wife කලින් දවසක මේක අරන් ගිහින් , අහල බැලුවම කිව්වලු light එක පත්තු වෙච්ච නිසා ඉතින් Petrol ගැහුවා කියල.. :lol:

    අනේ ආදරණිය wife කියල හිත හදාගෙන Toyota Dealer ට ම කියල ටැංකිය සුද්ද කරලා system එක flush කරා විතරයි, ආයිත් මේ අකරතබ්බේ වෙනකල් බඩු වැඩ කරා.. හිතපන් Petrol mix වෙලත් Toyota D-4D එන්ජිම දවසක් දෙකක් දිව්වා නේ.. :lol::lol:
    ගෑනු කොරෝත් ඔය වගේ ලාභයක් තමා කරන්නේ:D
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    අලුත් කාර් බම්ප් ..!!

    A nice review of the top 3 Sports Sedans in the world!

    BMW 330i , Audi A4 and Mercedes C300... The Audi and the Merc are towards the end of their model life-cycle, BMW is all new.



     
    • Like
    Reactions: Kolama