ඩිසයින් එකයි, ෆිනිශින් එහෙම නම් නියමයි නේද මචන්? :rolleyes: indian car ekak widiyata hodai.
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jan 16, 2020 #141 Kolama said: ඩිසයින් එකයි, ෆිනිශින් එහෙම නම් නියමයි නේද මචන්? Click to expand... indian car ekak widiyata hodai.
Kolama said: ඩිසයින් එකයි, ෆිනිශින් එහෙම නම් නියමයි නේද මචන්? Click to expand... indian car ekak widiyata hodai.
Jimmy Neutron Well-known member Jan 29, 2014 1,466 135 63 Jan 18, 2020 #142 https://www.facebook.com/dreamcarlk/posts/2519879788140952?__tn__=-R
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Jan 18, 2020 #143 Jimmy Neutron said: https://www.facebook.com/dreamcarlk/posts/2519879788140952?__tn__=-R Click to expand... පාර. හැබැයි මැනුවල්.
Jimmy Neutron said: https://www.facebook.com/dreamcarlk/posts/2519879788140952?__tn__=-R Click to expand... පාර. හැබැයි මැනුවල්.
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Jan 18, 2020 #144 MrCat said: මම එතන හිටියේ නෑ මචන්. ඔය පේන වැලි කන්දේ උසට වඩා එහා පැත්තේ බෑවුම වැඩි.. වැලි නිසා ඉතින් ලොකුවට වාහනේ කුඩු වෙලා යන්නේ නෑ, හැබැයි හොම්බෙන් ලෑන්ඩ් කරාම චැසි එක පොඩ්ඩක් විතර ඇද වෙන්න ඒ ඇති.. අඩෝ මේ Hilux එකම අවුරුදු 2 කට විතර කලින් engine මිස් එකක් ඇවිත් තියෙනවා. දවසක් විතර බලල Toyota Company එකට දාල බලන්න. උන් Diesel pump එක ගලවලාම බලන්න වෙයි කියල (ඔය කියන common rail pump එක අලුතින් 2000 dollars wage). මුත් ඉතින්න pump එකට බඩු කියල හිත හදාගෙන order කරන්න එහෙට මෙහෙට call කරලා ගණන් එහෙම අහල. කෝකටත් කියල තව Toyota Dealer කෙනෙක් ලඟට අරගෙන ගිහිල්ල. උනුත් දවස් බාගයක් විතර බලල මුට කෝල් කරලා කියල. ටැංකියේ Diesel නෙමේ Petrol තියෙන්නේ කිව්වලු..!! මුට පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ මුගේ Wife කලින් දවසක මේක අරන් ගිහින් , අහල බැලුවම කිව්වලු light එක පත්තු වෙච්ච නිසා ඉතින් Petrol ගැහුවා කියල.. අනේ ආදරණිය wife කියල හිත හදාගෙන Toyota Dealer ට ම කියල ටැංකිය සුද්ද කරලා system එක flush කරා විතරයි, ආයිත් මේ අකරතබ්බේ වෙනකල් බඩු වැඩ කරා.. හිතපන් Petrol mix වෙලත් Toyota D-4D එන්ජිම දවසක් දෙකක් දිව්වා නේ.. Click to expand... ගෑනු කොරෝත් ඔය වගේ ලාභයක් තමා කරන්නේ
MrCat said: මම එතන හිටියේ නෑ මචන්. ඔය පේන වැලි කන්දේ උසට වඩා එහා පැත්තේ බෑවුම වැඩි.. වැලි නිසා ඉතින් ලොකුවට වාහනේ කුඩු වෙලා යන්නේ නෑ, හැබැයි හොම්බෙන් ලෑන්ඩ් කරාම චැසි එක පොඩ්ඩක් විතර ඇද වෙන්න ඒ ඇති.. අඩෝ මේ Hilux එකම අවුරුදු 2 කට විතර කලින් engine මිස් එකක් ඇවිත් තියෙනවා. දවසක් විතර බලල Toyota Company එකට දාල බලන්න. උන් Diesel pump එක ගලවලාම බලන්න වෙයි කියල (ඔය කියන common rail pump එක අලුතින් 2000 dollars wage). මුත් ඉතින්න pump එකට බඩු කියල හිත හදාගෙන order කරන්න එහෙට මෙහෙට call කරලා ගණන් එහෙම අහල. කෝකටත් කියල තව Toyota Dealer කෙනෙක් ලඟට අරගෙන ගිහිල්ල. උනුත් දවස් බාගයක් විතර බලල මුට කෝල් කරලා කියල. ටැංකියේ Diesel නෙමේ Petrol තියෙන්නේ කිව්වලු..!! මුට පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ මුගේ Wife කලින් දවසක මේක අරන් ගිහින් , අහල බැලුවම කිව්වලු light එක පත්තු වෙච්ච නිසා ඉතින් Petrol ගැහුවා කියල.. අනේ ආදරණිය wife කියල හිත හදාගෙන Toyota Dealer ට ම කියල ටැංකිය සුද්ද කරලා system එක flush කරා විතරයි, ආයිත් මේ අකරතබ්බේ වෙනකල් බඩු වැඩ කරා.. හිතපන් Petrol mix වෙලත් Toyota D-4D එන්ජිම දවසක් දෙකක් දිව්වා නේ.. Click to expand... ගෑනු කොරෝත් ඔය වගේ ලාභයක් තමා කරන්නේ
hrm Well-known member Mar 19, 2008 6,001 3,455 113 Battaramulla, Sri Lanka Jan 18, 2020 #145 Kolama said: පාර. හැබැයි මැනුවල්. Click to expand... 6 speed manual. meke base price eka wedyi 1800cc CVT ekatath wada. tax hinda thama apita 1800cc eka genne beri. Last edited: Jan 18, 2020
Kolama said: පාර. හැබැයි මැනුවල්. Click to expand... 6 speed manual. meke base price eka wedyi 1800cc CVT ekatath wada. tax hinda thama apita 1800cc eka genne beri.
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Jan 18, 2020 #146 hrm said: 6 speed manual. meke base price eka wedyi 1800cc CVT ekatath wada. tax hinda thama apita 1800cc eka genne beri. Click to expand... ඔව් නේද මචන්. ඕක ගැන කලින් ත්රෙඩ් එකක් දෙකක් ගියා.
hrm said: 6 speed manual. meke base price eka wedyi 1800cc CVT ekatath wada. tax hinda thama apita 1800cc eka genne beri. Click to expand... ඔව් නේද මචන්. ඕක ගැන කලින් ත්රෙඩ් එකක් දෙකක් ගියා.
M MrCat Well-known member Jul 3, 2007 644 1,061 93 Feb 27, 2020 #147 අලුත් කාර් බම්ප් ..!! A nice review of the top 3 Sports Sedans in the world! BMW 330i , Audi A4 and Mercedes C300... The Audi and the Merc are towards the end of their model life-cycle, BMW is all new. Reactions: Kolama
අලුත් කාර් බම්ප් ..!! A nice review of the top 3 Sports Sedans in the world! BMW 330i , Audi A4 and Mercedes C300... The Audi and the Merc are towards the end of their model life-cycle, BMW is all new.
Jimmy Neutron Well-known member Jan 29, 2014 1,466 135 63 Feb 29, 2020 #148 https://www.facebook.com/dreamcarlk/posts/2604676006327996?__tn__=-R price eka nam wadiy
M MrCat Well-known member Jul 3, 2007 644 1,061 93 Jul 9, 2021 #149 A Billion Euro development budget later, the Ineos Grenadier is almost ready for production!! Reactions: Kolama