අලුතෙන් එන කිලෝ වොට් පැය බද්ද
දැනට පවතින අධික විදුලි බල ඉල්ලුම හේතුවෙන් ඉදිරියේදී රටේ දැවැන්ත බලශක්ති අර්බුධයක් ඇතිවිය
හැකි බවත් ඊට දැන් පටන්ම විසදුම් සෙවීම අත්‍යවශ්‍ය බව හා ඊට පිලියමක් ලෙස නව බදු ක්‍රමය හදුන්වා
දෙන්නට යන බව විදුලි බල හා පුනර්ජීවන බලශක්ති අමාත්‍ය ගරු රන්ජිත් සියබලාපිටිය මහතා විශේෂ
සාකච්චාවකදී පවසා සිටියා. සමීක්ෂණ වාර්තා අනුව සාමාන්‍ය නිවසක පරිභෝජනයට විදුලි ඒකක 80 ක්
පමණ ප්‍රමාණවත් උවත් බොහෝ නිවෙස් වල ගෘහ විදුලි පරිභෝජනය විදුලි ඒකක 100 සීමාව පසුකරන
බව පවසා සිටි ඒ මහතා මෙයට හේතුව කාර්යක්ෂමතාව අඩු ඉහල ශක්ති ප්‍රමාණයක් වැයවන
විදුලි ඉස්ත්රික්ක, ශීතකරණ, විදුලි උදුන් ආදී උපකරණ භාවිතය බව පවසා සිටියා. මීට පිලියමක්
ලෙස ගෘහස්ත විදුලි පරිභෝජනය ඒකක 80 ට වැඩි නම් මුළු විදුලි බිලට 6% ක අමතර බදු මුදලක් අය
කරන බවත් ගෘහ විදුලි උපකරණ ආනයනයේදී උපකරණයේ ක්ෂමතාව වොට් 1000 ට වැඩිනම් වැඩිවන
සෑම වොට් 10 කටම උපකරණයේ වටිනාකමෙන් 4% බදු මුදලක් ගෙවීමට සිදුවෙනු ඇති බවටත් ඒ
මහතා පවසා සිටියා. ගෘහ විදුලි පාරිභෝගිකයින් සඳහා පමණක් බලපාන මෙම බදු ක්‍රමය පිලිබඳ
එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයකදී වැඩිදුරටත් සාකච්චා කිරීමට නියමිත බව ගරු අමාත්‍යවරයා
වැඩි දුරටත් පවසා සිටියා.
Source : www.lankadeepa.lk
.

Last edited: