අලුතෙන් එන කිලෝ වොට් පැය බද්ද

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අලුතෙන් එන කිලෝ වොට් පැය බද්ද

    දැනට පවතින අධික විදුලි බල ඉල්ලුම හේතුවෙන් ඉදිරියේදී රටේ දැවැන්ත බලශක්ති අර්බුධයක් ඇතිවිය
    හැකි බවත් ඊට දැන් පටන්ම විසදුම් සෙවීම අත්‍යවශ්‍ය බව හා ඊට පිලියමක් ලෙස නව බදු ක්‍රමය හදුන්වා
    දෙන්නට යන බව විදුලි බල හා පුනර්ජීවන බලශක්ති අමාත්‍ය ගරු රන්ජිත් සියබලාපිටිය මහතා විශේෂ
    සාකච්චාවකදී පවසා සිටියා. සමීක්ෂණ වාර්තා අනුව සාමාන්‍ය නිවසක පරිභෝජනයට විදුලි ඒකක 80 ක්
    පමණ ප්‍රමාණවත් උවත් බොහෝ නිවෙස් වල ගෘහ විදුලි පරිභෝජනය විදුලි ඒකක 100 සීමාව පසුකරන
    බව පවසා සිටි ඒ මහතා මෙයට හේතුව කාර්යක්ෂමතාව අඩු ඉහල ශක්ති ප්‍රමාණයක් වැයවන
    විදුලි ඉස්ත්රික්ක, ශීතකරණ, විදුලි උදුන් ආදී උපකරණ භාවිතය බව පවසා සිටියා. මීට පිලියමක්
    ලෙස ගෘහස්ත විදුලි පරිභෝජනය ඒකක 80 ට වැඩි නම් මුළු විදුලි බිලට 6% ක අමතර බදු මුදලක් අය
    කරන බවත් ගෘහ විදුලි උපකරණ ආනයනයේදී උපකරණයේ ක්ෂමතාව වොට් 1000 ට වැඩිනම් වැඩිවන
    සෑම වොට් 10 කටම උපකරණයේ වටිනාකමෙන් 4% බදු මුදලක් ගෙවීමට සිදුවෙනු ඇති බවටත් ඒ
    මහතා පවසා සිටියා. ගෘහ විදුලි පාරිභෝගිකයින් සඳහා පමණක් බලපාන මෙම බදු ක්‍රමය පිලිබඳ
    එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයකදී වැඩිදුරටත් සාකච්චා කිරීමට නියමිත බව ගරු අමාත්‍යවරයා
    වැඩි දුරටත් පවසා සිටියා.


    Source : www.lankadeepa.lk
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Maithripala_Sirisena.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විදුලි බලාගාර කන්නද කියල ඇහුවේ ගූ එන් පී කාරයෝ ඒ කාලේ. මහා බැංකුව සුද්ද කරපු එකේ ප්‍රතිපල තමා බදු විදියට එන්නේ.. මෙහෙම යද්දී ඇට දෙකටත් බදු ගහයි වික්කාමසිංහ.. තව අව්රුදු 2ක් විදවපල්ලා:angry:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sri lankas way of solving problems

    problem:- depreciating rupee and collapsing economy

    solution:- taxing extraordinary amounts on imported vehicles


    problem:- mismanagement of electricity and power

    solution:- high electricity bill with a tax

    for every problem we have a solution in sri lanka. tax is the solution :lol: