අලුතෙන් එන haojue gn 125 බයික් එකේ තිය වාසි අවාසි මොනවද...??

Benzobee

Member
Jul 31, 2020
4
5
3
33
Bandarawela
Suzuki gn125 h බයික් එකත් එක්ක ගත්තම haojue gn 125 බයික් එකෙ තියන වෙනස්කම් මොනවද.. suzuki අමතර කොටස් haojue එකටත් දාන්න පුලුවන් ද..haojue බයික් එකට අමතරකොටස් ගන්න තියන්වද. බයික් දෙකම ගැන හොඳ review එකක් ඕනි...
 

dti83

Junior member
  • May 31, 2018
    34
    8
    8
    aeke measurement GN ekata wadaa wenas..ethakota aeka GN ekath ekka compair karanna ba. GN125 dan Softlogic genwanne lankaawata. gannawanam Suzuki GN125 ganna.. araka wadak na.. anika aeke comments net ekae wath hoyaganna na
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    ජපං සුසුකි gn එකනං මම දැනට පැදල තියෙන හොඳම බයික් එක. සද්දෙත් gn එකටම ආවේනිකයි. චයින එක ගැනනං හරියට දන්නෙ නෑ. අහල තියෙන විදිහටනං ඉන්දියන් බයික් වලටත් අන්තයි කියල කියන්නෙ .
     

    The Kingslayer

    Well-known member
  • ජපං සුසුකි gn එකනං මම දැනට පැදල තියෙන හොඳම බයික් එක. සද්දෙත් gn එකටම ආවේනිකයි. චයින එක ගැනනං හරියට දන්නෙ නෑ. අහල තියෙන විදිහටනං ඉන්දියන් බයික් වලටත් අන්තයි කියල කියන්නෙ .
    eka aththa bro.
    den nam okkoma china thamai enne neda mcn. mula awa set eka nam hodai kiyanawa. china unath. 2010-2014 athara wage awa ewa.
    ewa nam thawama hodata duwanawa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    eka aththa bro.
    den nam okkoma china thamai enne neda mcn. mula awa set eka nam hodai kiyanawa. china unath. 2010-2014 athara wage awa ewa.
    ewa nam thawama hodata duwanawa.
    දැන් ජපං gn එන එක නැවතිල වගේ. සේල්ස් රෙෆ් ල එහෙම පදින්නෙ චයින gn පරන ඒව දවසට 100km විතර දුවනව. කිවුව වගේම ඒවනං දුවනව තාම.
     

    Benzobee

    Member
    Jul 31, 2020
    4
    5
    3
    33
    Bandarawela
    ඔක්කොටම තෑන්ක්ස්. මන් ගත්ත අලුත් බයික් එකක් haojue gn 125h carburetor ekak.
     
    Last edited: