ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
ඔව්, ඒත් පස්සේ අපිට මෙතන මේ ව්දියට දැම්මනන් හොඳයි කියලා තියන ඒවා.හොදට වයරින් කරල එක්ස්පීරියන්ස් තියන කෙනෙක් ඕන
sunk box දාද්දි පුලුවන් තරම් ගැඹුර වැඩිම එක දාන්නත් ඔනේ smart switch දානවානම්.Smart switch fix karanna idea ekak thiyanawa nam switch point walata neutral line ekak danna
මමනම් කරපු ලොකුම ගොන් වැඩක් තම single phase එක 3phase කරපු නැති එක. මට ඒක ඕන වෙන්නෙ 5KW++ solar ගහන්න වහලේ.ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
- හරියට වැඩේ කරන එකෙක් හොයාගණින්ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
ඔක්කොම 13A ගහන්න 5A එපාගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
වයරින් කරන එවුන් බලාගෙන එන්නෙ උන් බඩු ලිස්ට් එක දීල ඌ කියන කඩෙන් අපි බඩු ගන්නකල්. එහෙම නොකරොත් උන් වැඩේ බාගෙට කරනවා. ඒ නිසා මුලින්ම කියන්න බඩු තමන් ගෙනත් දෙන බව.ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.