අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,153
    684
    113
    puluwan tharam junction box dapan bend,t joint nathuwa
    agale batema use krpn hamathnama
    plug base dapan hamathnama wiyadama wadi unath
     
    • Like
    Reactions: lgayyamp

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    අංක 1 wiring plan එකක් හරියට ,අවුරුදු 10ක් ගිහින් හොයද්දි මෙතන wire එකේන 20AMP අදින්න පුළුවන් කියන එක wiring plan එකෙන් බලා ගන්න පුළුවන් .

    CCTV . Phone line ,& network වලට ඕන උනාම cable මාරු කරන්න විදිහට ඇතුලේ බට දාල තියෙන්න ඕන . wire මාරු කරන්න පුළුවන් ලේසියෙන් හරියට බට දාල තිබ්බම , විශේෂයෙන් slab එකේ , slab එකේ ගලවන්න පුළුවන් තැන් දාල තියන්න ඕන උනාම (නම දන්නේ නැහැ junctions වල වගේ තියෙන ජෑම් බෝතල් පියනක size lid .)


    ස්ලැබ් එකට light සෙට් කරද්දී ස්ලැබ් එක කඩන්නේ නැතුව light දැම්ම ඔය lids නිසා , wiring plan එකක් නැති නිසා lids තියෙන තැන් හොයන්න වෙලා ගියා .


    කුස්සිය & washing machine තියෙන තැන් වලට high amp ගානක් අදින් පුළුවන් wires ..
    AC වලට වගේ ඕන විදිහට wires

    සමහර වෙලාවට 15AMP මදි වෙන්න පුළුවන් කුස්සියට දානයක් වගේ තිබ්බම , 15AMP කියන්නේ 230*15= 3450w . oven 2ක් rice cookers දෙකක් blender වගේ සේරම එක පාර වැඩ කරන්න 15amps මදි .
    15amps line දෙකක් දාන්න ඕන නම්

    සේරම wires fireproof


    අනිවාර්යෙන් දාන්න පුළුවන් උපරිම වැඩි size එකෙන් earth wire එක joints නැතුව දාන්න .
    earth එක check කරව ගණන් , සමහර තැන් වල පොලවේ පස(conductive මදි නිසා ) නිසා එක ළඟ earth කූරූ දෙකක්(මේකෙදි බටත් දානවා සමහර බට earth කූරූ වලට වඩා effective දන්නා කෙනෙක්ගෙන් අහන්න ) දාන්න ඕන වෙනවා , මේක අපිට කරන්න උන

    ගෙදර දෙපැත්තෙන් earth කූරු දෙකක් දාන්නේ නැහැ afaik අකුණක් පොලවට වැදුනොත් ගෙදර හරහා යන්න පුළුවන් .
    දෙකක් හෝ 3ක් දාන්නේ සේරම එක ළඟ .

    ගේට්ටු කණු කඩන්න(wire යවන්න side එකෙන් කඩල කානුවක් වගේ ) උනා light දාන්න බට දාල නැතුව හරියට ,








    .
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට පස්සෙ කාලෙක හිතුනා service shaft එකක් හැදුව නම් හොඳයි කියල. වතුර බට, වයරින්,.. වගේ ගෙනියන්න.

    දැන් ගෙදර පිට බිත්තිවල බට ගහල වස කැතයි
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,842
    2,492
    113
    මේ ත්‍රෙඩ් එකේ දැනට දාපු නැති තව දෙයක් කියන්නම්..
    සාමාන්නයෙන් වයරින් කරන කොට කෝස්ට් එක අඩුකරගන්න light Switch වලට අදින්නේ live wire එක විතරයි. අව්ල තියෙන්නේ Smart switch එකක් ගහන්න හදනකොට neutral wire එකත් ඕනේ වෙනවා. ඒකනිසා Gang/pole/light Switch වයරින් කරනකොට මතක ඇතුව neutral wire එකක් දාගන්න..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට පස්සෙ කාලෙක හිතුනා service shaft එකක් හැදුව නම් හොඳයි කියල. වතුර බට, වයරින්,.. වගේ ගෙනියන්න.

    දැන් ගෙදර පිට බිත්තිවල බට ගහල වස කැතයි
    විශේශයෙන් ටොයිලට් බට වලට එහෙම කරගන්න පුලුවන් නං හරි
    වතුර බට නං ලොකු අවුලක් නැහැ ඕනම නං බිත්තිය කඩලා දාගන්න පුලුවන්නේ
    දැන් ඉන්න ගෙදර නං ප්ලෑන් එකේ විදියට සේරම බාත්රූම් තිබුනෙ ගෙයි පැත්තට වෙන්න ඒක නිසා ලොකුම අවුලක් උනේ නැහැ
    ඒත් ඒවත් වහල තියාගන්න තිබ්බනං තමයි හොඳ
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,553
    113
    cctv වලදි dvr එකක් නැතුව nvr එකක් පාවිච්චි කරොත් වෙනම dvr line එකක් ඕනි නෑ නේද. Connect වෙන්නෙ wireless නෙ. එහෙම කරන එකේ අවාසි ඇති මොනව හරි හැබැයි.
    PoE Ethernet puluwan. Reliable.
     
    • Like
    Reactions: lgayyamp

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    samahara wiring bas la wire wala wiyadama adu karaganna karana jalthara weda thiyenawa..
    api hithamu living area eke lights walata ethanama pahalin swith eka dana un innawa..

    enisa danna architect kenekgen hari poddak upadesak aran wede karanna...switches danne kohetada kohomada mona usakinda kiyala ehema...
     
    • Like
    Reactions: lgayyamp

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඔක්කොටම කලින් හොද එලෙක්ට්‍රිශියන් කෙනෙක් හොයා ගනින් . අනිත්වා ඊට පස්සේ .
     
    • Like
    Reactions: lgayyamp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    1. Wiring Plan
    2. CCTV / DVR Line eka
    3. TV cable line eka
    4. 15A wire walin ma karana eka, anika sockets wediyen thiyenna dana eka.
    Plan එක නම් වැඩක් නෑ.... කරන කෙනා ළඟ පාත කෙනෙක් නම් හොඳයි. එයාලගේම ක්‍රම තියෙනවා. Plan එකේ ක්‍රමයට වියදම් වැඩියි. ( experinced )

    AC, Hotwater out එහෙම නිකන් දාලා තියාගන්න