අලුතෙන් පෝන් එකක් අලුතින් පොන් එකක් ගන්න බැලුවේ සිංහලු:rolleyes: බජට් එක 40K- 50K වගේ!!! හිතේ තියෙන්නේ යූස් කරපු Iphone6 එකක් හරි Nexus 6P එකක් හරි ගන්න:yes: මේ දෙකන් ගන්න හොද මොකක්ද?:cool: