අලුතෙන් පෝන් එකක්

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අලුතෙන් පෝන් එකක්

    අලුතින් පොන් එකක් ගන්න බැලුවේ සිංහලු:rolleyes:
    බජට් එක 40K- 50K වගේ!!!
    හිතේ තියෙන්නේ යූස් කරපු Iphone6 එකක් හරි Nexus 6P එකක් හරි ගන්න:yes:
    මේ දෙකන් ගන්න හොද මොකක්ද?:cool: