*ළගම ඇති slt ශාකාවට ගිහින් කියන්න මට broadband එකක් ඕනි කියලා ඊලගට ෆෝම් එකක් දෙයි ඒක පුරෝලා ආපහු දෙන්න.
*එවලෙම සල්ලි දීලා මොඩම් එකත් එතනිම්ම දෙයි. ඒටික අරන් ගෙදර එන්න.බඩුත් දෙනකොට අහයි ඔයාගෙන් හයි කරගන්න දන්න වද කියලා. දන්නවනම් ඔව් කියන්න. නෑ කිව්වොත් ඔයාට ටෙලීෆෝන් නොම්මරයක් දෙයි මේකට්ටිය ගෙදරට ඇවිත් හයිකරලා දෙයි කියලා.
* සති 2 ක් බලාගෙන හිටියාම ගෙදරට එයි.

ඇවිත් හයි කරයා වැඩකරන හැටි කියලා දීලා යයි.
*මචන් මතක තියාගනින් අකුණු ගහනකොට ඔය ලයින් එක ගලෝලා දාපන්. මගේ එක වතාවක් මොඩම් එකයි. අම්ම බෝඩ් එකයි දෙකටම කෙලඋනා. මුලු සේසතම වියදම් කරල හැදුවේ.