අලුත උපන් දරුවා වැව් පිටියේ දමා ගිහින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @2osama @elajani mewnna sinhalunge weda?? kohomada, patta neda???


    image_1ba4e10c4e.jpg

    (රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
    අළුත උපන් ළදරුවකු බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටියදී කාන්තාවකට අද (25) උදෑසන හමුවී ඇති බව වාරියපොල පොලිසිය කියයි.
    පොලිසිය මැදිහත්ව ළදරුවා 1990 ගිලන් රථය මගින් නිකවැරටිය මූලික රෝහල වෙත යවා ඇත. දරුවා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
    කාන්තාවක් තම ගවයින් බැදීමට යන අවස්ථාවේ දී අවට කැලෑ රොදකින් දරුවකු හඩන ශබ්දයක් ඇසී සොයාබැලීමේදී පොහොර උරයක දමාසිටි මෙම ළදරුවා හමුවී ඇත. එම අවස්ථාවේ දීම ගම්වාසීන් එක්ව පොලිසියටත් ගිලන් රථයටත් කතාකර ළදරුවා රෝහල් ගතකළ බව ගම්මු කියති.
    image_f9f97d34b5.jpg



     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    කිත්තා ගුරු පියාණන් අපිට ක්ලාස් එකේ දවසක් කීවා පොඩි ලමයි ඔහොම අඬන සද්දේ මිනිස්සුන්ට හොඳටම ඇහෙන ශ්‍රව්‍ය පරාසෙකලු තියෙන්නේ.(මිනිස් කට හඬට සාපෙක්ශව)
    අපිට ඕක උගන්නද්දිත් ඔය වගේම සීන් එකක් වෙලා තිබ්බා කැලේක ඔය වගේම ඉපදුන ගමන් ලමයෙක් දාලා ගිහින්. ඒකත් සද්දයක් ඇහිලා මනුස්සයෙක් සර්ච් එකක් දාද්දී තමා හම්බෙලා තිබ්බෙ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    yako lamaya couple ekakata deela laksha 20wath ganna puluwan..
    ona tharam sinhallu innwa lama niwasa, church wala register wela lamai ganna balan polime inna..
    ewala job eka, assets okkoma koti ganan pennana ona list ekata yannath... wadima thiyana unta denne..

    oya babaek laksha 50 hari deela ganna balagena inna ona tharam ewun mama dannawa..
    lankawe neethiyen awrudu 3kada koheda loku lamai witharai ganna puluwan ekath usawi gihin, enisa podi lamayek hambenawa kiyanne patta chance ekak..

    lankawe neethi hadanna ona ipaduna gaman lamaya unath legally denna puluwan wenna..
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and HAneo