අලුත උපන් දරුවා විකුණා රෝහල් බිල ගෙවයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,569
    10,361
    113
    44
    Living in an Atom
    459088127-26606044495707572-3757487875553545918-n.jpg

    හදකම්පා කරවන ශෝචනීය පුවතක් බංගලි දේශයෙන් පසුගිය දිනක අසන්නට ලැබුණි.

    අඩු අදායම්ලාභී කම්කරුවෙකු වූ 24 හැවිරිදි අබ්දුල් රෂිඩ් ඉකුත් අගෝස්තු 4 වෙනිදා රජයේ රෝහලට ගියේ දරුවෙකු ලැබීමට සිටි තම බිරිඳ වෛද්යවරයෙකුට පෙන්වීමටය. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු අතර හැරුනු නිසා රජයේ රෝහල් බොහොමයකට කැරලි ගැසූ ශිෂ්‍යන් විසින් රජයට අයත් රෝහල් බොහොමයක් විනාශ කර දැමුණි. ඉතිරිව තිබු රෝහල් පෝලිම ඉතා දිග වූ බැවින් බිරිඳ ට බංකුවක වාඩිවී සිටීමට උපදස් දී රෂිඩ් පෝලිමට එකතු විය. මේ වන විට ශිෂ්‍යයන් විසින් පෙළපාලියක් යමින් තිබුණි. බංග්ලාදේශයේ අවාමි පක්ෂයේ අයද පොලිසියද පෙළපාලියට රබර් උණ්ඩවලින් වෙඩි තැබූ අතර උණ්ඩ කීපයක් අබ්දුල්ටද වැදුනේය . ඔහුට ශල්‍ය ක්‍රම දෙකක් කොට උණ්ඩ අටක් උදරයෙන් ඉවත් කරනු ලැබිණ. මේ අතර ඔහුගේ බිරිඳට දරුවා ලැබිණ. ශල්‍ය කර්ම දෙක සඳහා ගාස්තුව ටකා 17000ක් විය එහෙත් ගෙවන්නට මුදල් ඔහු අත නොවීය. කුලී වැඩ කිරීමෙන් ඔහු දිනකට ඉපයූ ආදායම ටකා 450 ක් විය. අවසානයේ රෝහල් ගාස්තු ගෙවන ලෙස රෝහල ඔහුට බලකළේය. තර්ජනය කළේය. රෂිඩ් කැරලි මෙහෙයවූ ශිෂ්‍ය නායකයින් වෙත ගොස් ඔහුගේ අවනඩුව කීවද ඔවුන් එය එක තබ දොයිතුවකට ගණන් ගත්තේ නැත. අවසානයේ ශිෂ්‍යන් විසින් රෂිඩ්ව බැන වැදි එලවා දැමුහ.

    අවසානයේදී අලුත උපන් දරුවා විකිනීමට ඔහු සහ බිරිඳ තීරණය කළහ. දරුවන් නැති යුවලක් ටකා 37000 කට දරුවා ඉල්ලාසිටි බැවින් රෂිඩ් සහ ඔහුගේ බිරිය එක්ව දරුවා එම මුදලට විකුණනු ලැබිණ. එහෙත් ලැබුනේ ටකා 25000ක් පමණි. ඉතිරි මුදල තවම ලැබී නැත. එම මුදල ඉල්ලා සිටියත් එම යුවල රෂිඩ්ව මග හරිමින් සිටියි.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර

    ඔහුගේ බිරිය එක්ව දරුවා එම මුදලට විකුණනු ලැබිණ

    12 weni daruwada, 13 da? Rasheed tawat mataka natiwa ati.. just a joke..

    paw wade monawa unat..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බංග්ලාදේශයේ අවාමි පක්ෂයේ අයද පොලිසියද පෙළපාලියට රබර් උණ්ඩවලින් වෙඩි තැබූ අතර උණ්ඩ කීපයක් අබ්දුල්ටද වැදුනේය . ඔහුට ශල්‍ය ක්‍රම දෙකක් කොට උණ්ඩ අටක් උදරයෙන් ඉවත් කරනු ලැබිණ.

    Yeah nah, rubber bullets don't penetrate human skin unless it's fired at point blank range

    The 1000+ protesters who were killed weren't shot with rubber bullets either
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,569
    10,361
    113
    44
    Living in an Atom
    • Haha
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    • Like
    Reactions: planner123