අලුහම්ද එහෙනම් මෙන්න බෙහෙත.......

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තැන්ක්ස් මගෙ නම් නැහැ මගෙ ඉස්සර ලප දෙක තුනක් තිබුනා පස්සෙ රු.10 කොහෙද බිම් ෆිල් කියල( නිල් පාට එක) ගැවා සතියයි ගැවෙ කොහෙන් ගියාද මන්දා එලටම හොද උනා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තැන්ක්ස් මගෙ නම් නැහැ මගෙ ඉස්සර ලප දෙක තුනක් තිබුනා පස්සෙ රු.10 කොහෙද බිම් ෆිල් කියල( නිල් පාට එක) ගැවා සතියයි ගැවෙ කොහෙන් ගියාද මන්දා එලටම හොද උනා

    BeamFiel.jpg

    mekada ban?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mekada ban?

    ඔව් ඔව් ඔක වගෙ තමයි මතක පොඩි ගානක් වෙන්නෙ ගැවාම පොඩ්ඩක් දැවිල්ලයි මුලින් මුලින් ගලා අවුවෙ විනඩි 10 ක් ඉන්න ඔන :cool::yes: