අලු ගසා නැගිටින ආර්ථිකය 😍

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වසරේදී බලාපොරොත්තු වූ පරිදිම ඇඟළුම් අපනයනය අඩු වෙලා තියෙනවා.

    ඒ පසුගිය ජනවාරි මාසයේදී වාර්ථාගත ලෙස එම අගය මිලියන 396 දක්වා පහත වැටීම සමගයි.

    ඒ වගේම වසර 2023 දී ඇඟළුම් ක්ෂේත්‍රයේ 25% ක පසුබැසීමක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ ගෝලීයව ඇති වී ඇති ආර්ථික අවපාතනය සමග ලෝක පුරවැසියන් තම තමන්ගේ වියදම් කප්පාදු කර ගෙන තිබෙන නිසා. එම නිසා ඔවුන් ඇඳුම් පැළඳුම් සඳහා එතරම් වියදම් නොකරනු ඇති බව උපකල්පනය කොට මේ වසරේ ඇඟළුම් නිශ්පාදනය සීමා කර තිබෙනවා. එහි ප්‍රතිඵලය තමයි අපිට ලැබෙන ඕඩර් ප්‍රමාණය අඩු වීම. මේ සංඛ්‍යා වලින් පෙන්නුම් කරන්නේ එයයි.

    කෙසේ වෙතත්, ඉන්දියාවේ මිනිසුන් පසුගිය 2022 වසර සඳහා සංචාරය කිරීමට පමණක් ඩොලර් බිලියන 10 ක් වියදම් කර තිබෙනවා. එය ඊට පෙර වසරේ බිලියන 7 ට වඩා ඉහළ අගයක්. වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් හිමි ඉන්දියාවේ මිනිසුන් වෙනත් රට වල නිවාඩුව ගත කරන්නට තෝරා ගැනීම අපේ සංචාරක කර්මාන්තයට සුබ ලකුණක් විය හැකියි.

    එක පයිප්පයක් වැහෙන කොට තව පයිප්පයක් ඇර ගන්න එක අපේ දක්ෂකම.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙතන උද්ධමනය යන්නෙන් අදහස්
    හරන්නෙ භාන්ඩවල මිල වැඩිවීමේ වේගය
    මිල වැඩිවීමේ වේගය අඩු උනා කියන්නෙ භාන්ඩවල මිල අඩුවීම නෙමෙයි, තාමත් මිල
    ඉහල යනව, නිවරදිව උද්ධමනය පාලනය කල යුත්තේ සැපයුම වැඩිකිරීම තුලින් නමුත් දැන් කරන්නෙ ආර්තිකය හකුලල ඉල්ලුම අඩුකිරීම තුලින් මිල උද්ධමනය පාලනය කිරීමක්,
    භාන්ඩවල මිල ඉහලයාමේ වේගය අඩු උනාට ඉහල ගිය මිල පහලයාමට තව කාලයක් කැපවීමෙන් බලාඉන්න වෙයි,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    ඔවා දාන්න එපා බන් රනිලා මේ රට ගොඩ අරන් තියන වෙලේ 😂😂
    මේ ආතල් එක ගන්න දියන් මුන්ට
    අනුර සහෝදරයට පිං පිනිස දැම්මේ බන් එපා ද? ඔයා කියන්නේ මේ කිරි හරක් රැල ඒම්ම තියල ප්‍රථිපලයක් බලාගෙන ඉමු කියලද
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කවුද යකෝ අළු ගහන්නේ.

    අළු නහයේ හිර වෙලාද කොහෙද මිනිස්සු හුස්ම අරන් ඉන්නෙත් හරි අමාරුවෙන්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අන්තිමට බලනකොට පෑතුමා කියන්නේ රනිලා ගේ ලොල්ලෙක් නේ
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලොකු ලුණු, අර්තාපල්, හාල් වගේ ඒවායේ නං මිල අඩු වෙලා සැහෙන්න