අලූගෝසුවන් සඳහා අයදුම්පත් කැඳවේ
පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට ලබන සතියේදී නිල වශයෙන් ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසරිස් ජනරාල් පී.ඩබ්. කොඩිප්පිලි මහතා පවසයි.
ඉල්ලූම්පත් කැඳවා දැන්වීම් පල කිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇතැයිද ඒ මහතා පවසයි.
බන්ධනාගාරයේ අලූගෝසු තනතුර පුරප්පාඩු වී ඇති බවට පැතිරී ගිය ආරංචි හේතුවෙන් මේ වන විට ඊට අයදුම්පත් 200ක් පමණ ලැබී ඇති බවත් එම ඉල්ලූම්කරුවන් අතර කාන්තාවන් තිදෙනෙකුද වන බවත් සඳහන්ය.
කෙසේ වෙතත් මේ තනතුර සඳහා බඳවා ගනු ලබන්නේ පිරිමින් පමණක් වන අතර ඔවුන් 8 ශ්‍රේණිය සමත් වයස අවුරුදු 18-45 අතර වයස් සීමාවේ පසුවන්නන් විය යුතුය.
http://www.lankacnews.com/sinhala/news/46216/

Last edited:
ඕකට කාන්තාවන්ම තමයි හරියන්නෙ 

ඇයි ඒ කියල අහන්නෙ ... 