අලූගෝසුවන් සඳහා අයදුම්පත් කැඳවේ

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    අලූගෝසුවන් සඳහා අයදුම්පත් කැඳවේ

    පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට ලබන සතියේදී නිල වශයෙන් ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසරිස් ජනරාල් පී.ඩබ්. කොඩිප්පිලි මහතා පවසයි.


    ඉල්ලූම්පත් කැඳවා දැන්වීම් පල කිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇතැයිද ඒ මහතා පවසයි.
    බන්ධනාගාරයේ අලූගෝසු තනතුර පුරප්පාඩු වී ඇති බවට පැතිරී ගිය ආරංචි හේතුවෙන් මේ වන විට ඊට අයදුම්පත් 200ක් පමණ ලැබී ඇති බවත් එම ඉල්ලූම්කරුවන් අතර කාන්තාවන් තිදෙනෙකුද වන බවත් සඳහන්ය.


    කෙසේ වෙතත් මේ තනතුර සඳහා බඳවා ගනු ලබන්නේ පිරිමින් පමණක් වන අතර ඔවුන් 8 ශ්‍රේණිය සමත් වයස අවුරුදු 18-45 අතර වයස් සීමාවේ පසුවන්නන් විය යුතුය.




    http://www.lankacnews.com/sinhala/news/46216/






     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සිංහළයා;12031431 said:
    :no: ඕකට කාන්තාවන්ම තමයි හරියන්නෙ :P

    සිංහළයා;12031608 said:
    :angry: ඇයි ඒ කියල අහන්නෙ ... :angry:

    කෙල්ලොත් වෙලාවකට අලුගෝසුවෝ වගේ තමයි.:D:D එල්ලලා මරන්නමනේ බලන්නේ?:angry::angry: බොරුද මම කියන්නේ?:dull::dull::dull:
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    මුලින්ම එල්ලුන් සුද්ද කරන්න වෙය් මගේ හිතේ.එකේ මුල් ඇදල,දළුත් ඇවිල්ල කියනව නේද?
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    coollogocom125434291.png