අලූත්-අවුරුද්දට-අපේ‍්‍රල්-15ත්-නිවාඩුයි
අලූත් අවුරුද්දට අපේ‍්‍රල් 15ත් නිවාඩුයි
ලබන අපේ‍්‍රල් මස 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කල බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
මෙවර සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ලබන අපේ‍්‍රල් මස 13-14 යන සති අන්ත නිවාඩු දිනයන්හි යෙදී තිබීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු කීය.
Source: LCN