අලෙවිකරණයේ p හතර
[FONT="]භාණ්ඩයක් නිෂ්පාදනය කර වෙළද පොළ වෙත ඉදිරිපත් කිරිමේ දි එය පාරිභෝගිකයා තෘප්තිමත කර අලෙවිය වැඩි කර ලාභ ඉපයිම සදහා [/FONT][FONT="]පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ මොනවාද[/FONT][FONT="]?[/FONT][FONT="]පාරිභෝගිකයින් ගෙවිමට පෙළඹෙන මිල[/FONT][FONT="]? [/FONT][FONT="]පාරිභෝගිකයින්ට ලගාවිය හැකි පරිදි ව්‍යපාරය ස්ථාන ගත කළ යුත්තේ කුමන ස්ථානයකද[/FONT][FONT="]?[/FONT][FONT="]පාරිභෝගිකයින් දැනුවත් කිරිම සහ භාණ්ඩ හෝ සේවාවන් මිල දි ගැනිමට ඔවුන් ආකර්ෂණය කිරිම සදහා භාවිතා කළ හැක්කේ කුමන ප්‍රවර්ධන ක්‍රමයන්ද[/FONT][FONT="]?[/FONT]
[FONT="]යන කරුණු ඉතා වැදගත් වේ.මේවා අලෙවිකරණයේ [/FONT][FONT="]p[/FONT][FONT="] හතර ලෙස හැදින්වේ.එනම් භාණ්ඩය[/FONT][FONT="](Product)[/FONT][FONT="]‚[/FONT][FONT="]මිල[/FONT][FONT="](Price)[/FONT][FONT="]‚[/FONT][FONT="]ස්ථානය[/FONT][FONT="](Place)[/FONT][FONT="]‚[/FONT][FONT="]ප්‍රවර්ධනය [/FONT][FONT="](Promotion) [/FONT][FONT="].අලෙවිකරණයේ මෙම [/FONT][FONT="]P[/FONT][FONT="] හතර ව්‍යාපාරය හා පාරිභෝගිකයින් සම්බන්ධ කරන ප්‍රධාන පියවරයන් වන අතර එය ව්‍යාපාරයක දියුණු වීමේ අත්තිවාරම ලෙස සලකනු ලැබේ.මෙම [/FONT][FONT="]P [/FONT][FONT="]හතර නොමැතිව වෙළදපොළට ලගාවීමට උත්සාහ කිරිම ව්‍යාපාරය අවදානම් සහ අනතුරුදායක තත්වයකට පත්වීමට ඉඩ ඇත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]භාණ්ඩය [/FONT][FONT="](Product)[/FONT][FONT="] - ව්‍යාපාරයක් සාර්ථක වීම සදහා පාරිභෝගිකයා ඉල්ලා සිටින භාණ්ඩ හෝ සේවා ව්‍යාපාරය සතුවිය යුතුය.මෙයට භාණ්ඩය( [/FONT][FONT="]Product[/FONT][FONT="])[/FONT][FONT="]ලෙස හදුන්වනු ලබන අතර එය අලෙවිකරණයේ [/FONT][FONT="]P[/FONT][FONT="] සතරෙන් පළමු වැන්නයි.පාරිභෝගිකයින් ඔවුන්ගේ විවිධ වු අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරිම සදහා භාණ්ඩ හා සේවා මිල දි ගනිති. පාරිභෝගිකයින්ගේ එම අවශ්‍යතාවයන් හදුනාගත් විට කුමන භාණ්ඩ හා සේවා සැපයිය යුතුද යන්න තිරණය කළ හැක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මිල[/FONT][FONT="](Price)[/FONT][FONT="]-[/FONT][FONT="]භාණ්ඩ හා සේවා නිසි පරිදි අලෙවි කර ගැනිමට නම් ඒ සදහා නිසි මිලක් නියම කළ යුතුය .එය පාරිභෝගිකයා තෘප්තිමත් වන එකක් විය යුතුය.එසේ මිලක් නියම කිරිමේ දි සමස්ත පිරිවැය[/FONT][FONT="]‚[/FONT][FONT="] පාරිභෝගිකයන් ගෙවීමට කැමති මිල[/FONT][FONT="]‚[/FONT][FONT="] වෙළද පොළේ අනිකුත් තරගකරුවන්ගේ මිල ගණන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්ථානය[/FONT][FONT="](Place)[/FONT][FONT="] -පාරිභෝගිකයාට පහසු වෙන් භාණ්ඩ හා සේවා වෙත ළගා විය හැකි ස්ථානයක ව්‍යාපාරයන් පිහිටිම තුළින් භාණ්ඩ හා සේවා අලෙවිය වැඩි කර ගත හැක.එසේ නොමැති විට භාණ්ඩ පාරිභෝගිකයාට පහසු වෙන් මිල දි ගත හැකි වන පරිදි බෙදා හැරිමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමෙන් අලෙවිය වැඩි කර ගත හැක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රවර්ධනය [/FONT][FONT="](Promotion)[/FONT][FONT="] -භාණ්ඩ හා සේවා පිළිබදව පාරිභෝගිකයා දැනුවත් වීම හා ආකර්ශනය කර ගැනිම මගින් ද භාණ්ඩ හා සේවා වල අලෙවිය වැඩි කර ගත හැක.ප්‍රචාරණය[/FONT][FONT="]‚[/FONT][FONT="] අලෙවි ප්‍රවර්ධනය[/FONT][FONT="]‚[/FONT][FONT="] ප්‍රසිද්ධියක් ලබාදිම වැනි ක්‍රම මගින් පාරිභෝගිකයා දැනුවත් කිරිම කළ හැක. [/FONT]