අලෙවිකරණය සහ විවාහ යෝජනා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අලෙවිකරණය සහ විවාහ යෝජනා

    මහාචාර්යවරයෙක් තම සිසුන්ට අලෙවිකරණ සංකල්ප පැහැදිලි කල අයුරු

    •ඔබ සාදයකට සහභාගී වෙනවා. ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක්

    ඔබ ඇය වෙත ගිහින් කියනවා
    "මම පොහොසත් මාව Marry කරන්න" කියලා.
    ඒ ඍජු අලෙවිකරණයයි (Direct Marketing)

    •ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක්
    ඔබේ මිතුරෙක් ඇය වෙත ගිහින් කියනවා
    "ඔහු ගොඩක් පොහොසත්,ඔහුව Marry කරන්න" කියලා
    ඒ වෙළද ප්‍රචාරනයයි(Advertising)

    •ඔබ සාදයකට සහභාගී වෙනවා . එහි සිටින රූමත් තරුණියක් ඔබ වෙත ඇවිත් කියනවා
    "ඔබ ඉතා පොහොසත් මාව Marry කරනවද" කියලා
    වෙලද නාම හදුනාගැනීමයි(Brand Recognition)

    •ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක්
    ඔබ ඇය වෙත ගිහින් කියනවා
    "මම පොහොසත් මාව Marry කරන්න" කියලා,ඇය ඔබේ කම්මුලට පහරක් ගසනවා
    ඒ පාරිභෝගික ප්‍රතිචාරයි(Customer Feedback)

    •ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක්
    ඔබ ඇය වෙත ගිහින් කියනවා
    "මම පොහොසත් මාව Marry කරන්න" කියලා.
    ඇය ඔබට ඇගේ සැමියාව හදුන්වා දෙනවා
    ඒ ඉල්ලුම සහ සැපයුම අතර වෙනසයි(Demand & Supply Gap)

    ගත්තෙ මූනපොතෙන්
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    "මම පොහොසත් මාව Marry කරන්න" කියලා.
    ඒ ඍජු අලෙවිකරණයයි :lol: