pissu hukai
hesian99 Well-known member Jul 17, 2020 3,418 4,297 113 Gampaha Dec 16, 2024 #21 pissu hukai Reactions: topkollek
Boole Well-known member Nov 4, 2015 5,777 6,854 113 Dec 17, 2024 #22 මුන් ඉතින් පාලන මිලවල් දාන්නෙ විකුනන උන්ට වාසි වෙන්න මිසක් කන මිනිස්සුන්ට නම් නෙමේ. 350,600,800 වගේ තියෙන හැම රයිස් එකක්ම 1000 කරයි. එහෙම කැකිල්ලේ වැඩ තමා කරන්නෙ
මුන් ඉතින් පාලන මිලවල් දාන්නෙ විකුනන උන්ට වාසි වෙන්න මිසක් කන මිනිස්සුන්ට නම් නෙමේ. 350,600,800 වගේ තියෙන හැම රයිස් එකක්ම 1000 කරයි. එහෙම කැකිල්ලේ වැඩ තමා කරන්නෙ
lilman Well-known member May 10, 2009 41,163 54,916 113 Colombo Dec 17, 2024 #24 නියමිත බරක් ගැසට් කරන්න ඕනෙ.නැත්නම් මුන් ප්රමානය අඩු කරනව්
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Dec 17, 2024 #25 රයිස් කොත්තු වගේ ඔහොම කරන්න නම් ඉතිං මිල සූත්රයක් අදුනවලා දෙන්න වෙයි. කොත්තු මිල = K1+K2+k3+...+kn by Anura Disanayeke ( Bsc in physics)
රයිස් කොත්තු වගේ ඔහොම කරන්න නම් ඉතිං මිල සූත්රයක් අදුනවලා දෙන්න වෙයි. කොත්තු මිල = K1+K2+k3+...+kn by Anura Disanayeke ( Bsc in physics)