අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මුන් ඉතින් පාලන මිලවල් දාන්නෙ විකුනන උන්ට වාසි වෙන්න මිසක් කන මිනිස්සුන්ට නම් නෙමේ. 350,600,800 වගේ තියෙන හැම රයිස් එකක්ම 1000 කරයි. එහෙම කැකිල්ලේ වැඩ තමා කරන්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,174
    54,927
    113
    Colombo
    නියමිත බරක් ගැසට් කරන්න ඕනෙ.නැත්නම් මුන් ප්‍රමානය අඩු කරනව් :angry:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රයිස් කොත්තු වගේ ඔහොම කරන්න නම් ඉතිං මිල සූත්‍රයක් අදුනවලා දෙන්න වෙයි. 😂😂

    කොත්තු මිල = K1+K2+k3+...+kn
    by Anura Disanayeke ( Bsc in physics) 😍😍