අල මාමා live stream කරලා ගොඩ ගිය හැටි.....

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒත් පිරිමි කෙනෙක්ට ඔහොම කතා කරද්දී gay වගේ නේද. 🤔
    සහෝදරයා,උඹේ මනසින් ලීන්ගේ හලන්නම බැරි තරමට එල්ලිලා.උඹ වේගෙන් පරිහානියට යන ගමන් ඉන්නේ.කනගාටුයි.සුබ පතනවා මිසක්, වෙන කරන්න දෙයක් නෑ
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    සහෝදරයා,උඹේ මනසින් ලීන්ගේ හලන්නම බැරි තරමට එල්ලිලා.උඹ වේගෙන් පරිහානියට යන ගමන් ඉන්නේ.කනගාටුයි.සුබ පතනවා මිසක්, වෙන කරන්න දෙයක් නෑ
    ලීන්ගේ කිව්වෙ ?:baffled: මම විතරක් නෙමෙයි බන්. රටම පරිහානියට යනවා JVP උන් ආවොත්.
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Hankook

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    Kari polima whotto. Birmingham wala thiyena podi town ekaka oke thiyenne. Rata watenma enawa. Europe wala unuth enawa oken kala yanna. Polimalu patta widiyata.
     
    • Love
    • Like
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Kari polima whotto. Birmingham wala thiyena podi town ekaka oke thiyenne. Rata watenma enawa. Europe wala unuth enawa oken kala yanna. Polimalu patta widiyata.
    franchise karaanam hari neh.. Eeeth godak un enne aruuge personality ekata saha ee experience eka ganna ugenma kanna wagene

    creator fund eka ganne kohomada facebook eke
    Adu kulee sinhalunta den nadda koheda suddonta vitharai mn hithanne
    ------ Post added on Aug 29, 2024 at 8:58 AM
     
    • Like
    Reactions: Psiko and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    franchise karaanam hari neh.. Eeeth godak un enne aruuge personality ekata saha ee experience eka ganna ugenma kanna wagene
    Owa street food seen ne. (Kalu ballonge street food wage apirisidu na habai) Okata wakugadu amaruwak thiyenawa man hithanne
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,148
    113
    මුගේ video නිතර බැලෙනවා..නිකන් බලන් ඉන්න හිතෙනවා..
    පොර live stream කරන ගමන් තමයි මේව විකුණන්නේ..

    පොර කියන විදියට Facebook එකෙන් පොරට ගෙවන creator payment එකම ඇතිලු පොරට ජීවත් වෙන්න.
    ඒ හින්ද නිකනුත් දෙනව සමහර වෙලාවට stream එකේ උන් එහෙම දෙන්න කියල කමෙන්ට් කරද්දි එහෙම
    බලපන්කො පොරගෙ small business එක..

    උඹල දන්නවද දන්නේ නෑ, මූට වකුගඩු සීන් එකක් තියෙනවා. මූ dialysis කරන අතරේ තමා මේක කරන්නෙ. පට්ට පොරක්
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,264
    525
    113
    CS OR DotA map eke
    ලංකාවෙත් පටන් ගනියි දැන්. සිරාවට අල තම්බල ලුනු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා කෑවත් රසයි නේ. 😍 බඩ පිරෙනවා.
    me widiyata karanna amarui machan, mehe denna ba a wage. mamath danna godak aya lanakwen eliye thamai oka experience karala thibbe.

    Trend ekak widiyata karanna gatthath digatama karagena yanna amaru wei bun. mamath hena asawen inna kanna

    Kari polima whotto. Birmingham wala thiyena podi town ekaka oke thiyenne. Rata watenma enawa. Europe wala unuth enawa oken kala yanna. Polimalu patta widiyata.
    eka video ekaka podi kollek paya 4kata kalin awilla set wela hitya
    ------ Post added on Aug 29, 2024 at 12:29 PM
     
    • Like
    Reactions: Candid-B and NRTG