සහෝදරයා,උඹේ මනසින් ලීන්ගේ හලන්නම බැරි තරමට එල්ලිලා.උඹ වේගෙන් පරිහානියට යන ගමන් ඉන්නේ.කනගාටුයි.සුබ පතනවා මිසක්, වෙන කරන්න දෙයක් නෑඒත් පිරිමි කෙනෙක්ට ඔහොම කතා කරද්දී gay වගේ නේද.![]()
ලීන්ගේ කිව්වෙ ?සහෝදරයා,උඹේ මනසින් ලීන්ගේ හලන්නම බැරි තරමට එල්ලිලා.උඹ වේගෙන් පරිහානියට යන ගමන් ඉන්නේ.කනගාටුයි.සුබ පතනවා මිසක්, වෙන කරන්න දෙයක් නෑ
මම විතරක් නෙමෙයි බන්. රටම පරිහානියට යනවා JVP උන් ආවොත්.franchise karaanam hari neh.. Eeeth godak un enne aruuge personality ekata saha ee experience eka ganna ugenma kanna wageneKari polima whotto. Birmingham wala thiyena podi town ekaka oke thiyenne. Rata watenma enawa. Europe wala unuth enawa oken kala yanna. Polimalu patta widiyata.
Adu kulee sinhalunta den nadda koheda suddonta vitharai mn hithannecreator fund eka ganne kohomada facebook eke
Owa street food seen ne. (Kalu ballonge street food wage apirisidu na habai) Okata wakugadu amaruwak thiyenawa man hithannefranchise karaanam hari neh.. Eeeth godak un enne aruuge personality ekata saha ee experience eka ganna ugenma kanna wagene
මුගේ video නිතර බැලෙනවා..නිකන් බලන් ඉන්න හිතෙනවා..
පොර live stream කරන ගමන් තමයි මේව විකුණන්නේ..
පොර කියන විදියට Facebook එකෙන් පොරට ගෙවන creator payment එකම ඇතිලු පොරට ජීවත් වෙන්න.
ඒ හින්ද නිකනුත් දෙනව සමහර වෙලාවට stream එකේ උන් එහෙම දෙන්න කියල කමෙන්ට් කරද්දි එහෙම
බලපන්කො පොරගෙ small business එක..
me widiyata karanna amarui machan, mehe denna ba a wage. mamath danna godak aya lanakwen eliye thamai oka experience karala thibbe.ලංකාවෙත් පටන් ගනියි දැන්. සිරාවට අල තම්බල ලුනු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා කෑවත් රසයි නේ.බඩ පිරෙනවා.
eka video ekaka podi kollek paya 4kata kalin awilla set wela hityaKari polima whotto. Birmingham wala thiyena podi town ekaka oke thiyenne. Rata watenma enawa. Europe wala unuth enawa oken kala yanna. Polimalu patta widiyata.