අල-ලූණු_උඩයයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    😵😵අල-ලූණු මිල ඉහළට😵😵

    106.jpg

    ආනයනික අර්තාපල් හා ලොකු ලූනු මත පනවා තිබූ වෙළෙඳ බද්ද රුපියල් 40 දක්වා ඉහළ නැංවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල්, අල සහ ලොකු ලූනු කිලෝවක තොග මිල 3 වෙනි දින සිට ඉහළ දමා තිබේ.
    මීට පෙර රුපියල් 62 ක් වූ අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 72-74 දක්වාද, රුපියල් 40කට අලෙවි වූ ලොකු ලූනු, කිලෝවක තොග මිල රුපියල් 65-70 අතර මිලකට ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ අල හා ලූනු ආනයනකරුවෝ කියති.

    ආනයන කරන ලද අර්තාපල් අල විශාල වශයෙන් තොග වෙළෙඳ පොළේ තිබීම නිසා මෙම මිල ගණන් ඉදිරි සති දෙක තුනක් තුළ පැවැතිය හැකි වුවත්, ඉදිරියේදී ආනයන කරන අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 90 ක් පමණ විය හැකි බවත්, ඉදිරි දින දෙක තුනකදී ආනයනික ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 82-85 ක් විය හැකි බවද ඔවුන් කියා සිටිති.

    මේ අතර බදු වැඩි කිරීමත් සමග ආනයනික අරතාපල් අල කිලෝවක් සිල්ලර මිල රුපියල් 90-100 ත් අතර මිලකටද, ආනයනික ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල 70-80 ත් අතර මිලකටද දඹුල්ල වෙළෙඳ පොළේ මිල ඉහළ ගොස් තිබේ.

    ආනයනික සහල් සඳහා පනවා තිබූ වෙළෙඳ බද්ද අවුරුදු සමයේ ඉවත් කරනු ලැබූ බවත්, යළි එම බද්ද මැයි මස 1 වෙනි දින සිට ක්‍රියාත්මක වීමත් සමග සහල් මිල ඉහළ යනු ඇතැයි පෙන්වා දුන් ආනයනකරුවන් කියා සිටියේ වෙළෙඳ බද්ද, ඇතුළු අනෙක් බදු සමග ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 54 ක් පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුව ඇති බවය.

    Source: Gossiplankanews
     
    • Like
    Reactions: freddy

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අල වවමු දැන් ඉතිං.අල රටින් ගේන්නේ ලංකාවේ වගා කරන ඒවා මදි නිසානේ.නැත්නම් ලංකා අල තමා රස.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටින් ගෙන ඒවාට බදු ගැහුවට කමක් නැහැ ලංකාවේ ඇති වෙන්න ඔය බඩු තියෙනවනම්.ඕවා නිකන් ගොවියන්ගෙන් ලබන පාර චන්දෙ ගන්න කරන ආණ්ඩුවේ බොරු මවාපෑම් විතරයි.ඕකෙන් වෙන්නේ ලංකාවේ අල ලූනුයි,රටින් ගේන අල ලූනුයි දෙකම ගණන් යන එක.ඒකෙන් පාරිභෝභිකයා අමාරුවේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අල වවමු දැන් ඉතිං.අල රටින් ගේන්නේ ලංකාවේ වගා කරන ඒවා මදි නිසානේ.නැත්නම් ලංකා අල තමා රස.
    ow ow, dan ge pititpassata gihin hamoma ala waga karamu, ethakota hari. :yes::yes::yes:

    ehema karanna puluwannam bariya bn. lankawe ala thiya haal tikawath import nokaraka karanna baa, 350 tibba pohora dan bara ganan, lankawe waga karanna puluwan idam pramaneth dan wegen aduwela, e madiwata goviyanta wela thiyena prashna ekka dan kawrith govithanata pelabenne naa, anith eka waga paalu, krumi saththu, niyaga wage dewal nisa. isthirawa aswanna ganna baa. ekanisa aniwa import karanna wenawa, habai eka lankawe economy ekatath damage nowenna, goviyanta godak sahana, pohora sahanadara, insurance & etc wage dila , inna gowiyanwa araksha karann, aluth ayatath enna puluwan widiya arthika shakthiyak pennana sheshtrayak karanna one. nathuwa okata "a hari api dan wawamu, ethakoda prashne iwarai" kiyanna baa.

    anith eka dan rupiyala ithihase aduma watinakamata watila, ekanisa tax wadi nokalath import karana dewal (which means everything) ganan wadi wenawa, dan tax ekath wadi karapu nisa. minissunta "gahen watuna ekata gona anna wage" thama.
     
    ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.
     
    • Haha
    Reactions: dhanuka1990

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.
    :yes::yes::yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.

    ane harako wattakka wageda ala. Ala kiyanne kemata bahuwala pavichciwena aharayak. Ubalage law IQ molawata mechara deyak terenne :oo: