අල ලූනු ටින් මාලු අඩු නෑලු

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අල ලූනු ටින් මාලු අඩු නෑලු

    අයවැයෙන් අඩුවට කන්න දෙන බව පැවසූ බඩු වලටත් ඇණකොන්ඩා..
    නම් කිහිපයක් ගැසට් නිවේදනයෙන් හැලෙයි..


    අයවැය මගින් ගෑස් ඇතුළු භාණ්ඩ 11 ක මිල පාලනය කරන බවට සඳහන් කළත් (26* වනදා නිකුත් කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ
    ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් ඇතුළු භාණ්ඩ 07 ක් පිළිබඳව පමණක් බව පාරිභෝගික අයිතීන් සුරැුකීමේ සංවිධානය සඳහන් කරයි.

    එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ අයවැය ලේඛනයට අනුව පරිප්පු, ගෑස්, හාල්මැස්සන්, කට්ටා කරවල,
    සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි, ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනුවල මිල පාලනය කරන බවට සඳහන් කර තිබු බවයි.

    එහෙත් ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස්, හාල් මැස්සන්, පරිප්පු, කට්ටා කරවල, සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි පමණක්
    මිල පාලනය කරන බවද ඔහු පවසා සිටියේය. එම ගැසට් නිවේදනයට අනුව ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනු ගැසට් නිවේදනයට ඇතුළත් කර
    නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
     
    • Like
    Reactions: DJU9

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    tumblr_nya9b2u6qC1ukjyaoo1_400.gif
     
    • Haha
    Reactions: hodakolla

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් ලංකාවට එන සැමන් එකත් බාලම වර්ගයේ සැමන් එකක්.. ඒකත් ඔය කියන ගානට නැහැ.. පාරිභෝගික අධිකාරිය නිදිවැදිලා .. අඩුම තරමේ ඉස්සර වගේ වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙන්දෝ කලුකඩකාරයෝ ආසාවටවත් අල්ලනවා දකිනවද ? වෙළෙන්දෝ වෙළෙන්දන්ට ඕනා විදිහට වෙලදාම් කරන්නේ...
     
    • Like
    Reactions: රඹා

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    දැන් ලංකාවට එන සැමන් එකත් බාලම වර්ගයේ සැමන් එකක්.. ඒකත් ඔය කියන ගානට නැහැ.. පාරිභෝගික අධිකාරිය නිදිවැදිලා .. අඩුම තරමේ ඉස්සර වගේ වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙන්දෝ කලුකඩකාරයෝ ආසාවටවත් අල්ලනවා දකිනවද ? වෙළෙන්දෝ වෙළෙන්දන්ට ඕනා විදිහට වෙලදාම් කරන්නේ...

    Apo ara thailand eka neda.eka nikan sarpayo kapala tin kara wage..eeeya dakkahama bada dagalanawa..:baffled::baffled::baffled:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මම අඩු කලා (පාඩු පිට)

    පරිප්පු වර්ග කිලෝවක් -170
    දේශීය නිෂ්පාදිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් - බඩු නැත
    කඩල කිලෝවක් - 170


    :(:(:(:(:(:(:(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ela ela ohoma yan, badu mila kese wetath mahinda gedarane kiyala satutu wela toyyanta hodata nidaganna puluwanne :lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    යහපාලනේට ඒකාලෙ කඩේ ගිය උන්දල කෝ බන් මේකෙ
    ඉන් එකෙක් හොයාගන්න එක හරියට කලුනික හොයනව වගේ:lol: